Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
**ElaKiri Poem Star (Nominating)**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dinushasankalpa

http://www.elakiri.com/forum/showpost.php?p=13924771&postcount=3069

සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...

නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන

කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...

දිවියම අන්ධකාරයට දමනු මැණ.....

සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....

පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...

මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....

කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....

සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....

ගින්දර වගේ මග යන අංගනාවට....

නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....

රති සුව විදින්ටා මනසම හොබවන්නේ....

කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...

මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....

රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...

පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...

මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...

කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...

නවයට බාර් වහලා ගෙදරට යනවා.....

බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....

කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....

එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....

එහෙමයි ලියන්නේ මං අද රටාවට....

ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....

බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා...

කාලක් බාගයක් දෑතින් බදන් තොසා....

අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා....

මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....

කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....

ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....

පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ...

[QUOTE="badyfady, post: 13927089, member: 319645"] [CENTER][COLOR=DarkOrchid][SIZE=5]Dinushasankalpa[/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showpost.php?p=13924771&postcount=3069[/url] :rofl: [SIZE=4][COLOR=Blue]සිසි වන උවන [I]ඉග සුග ගත හැකි මිටින[/I]... නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ... දිවියම අන්ධකාරයට දමනු මැණ..... සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා.... පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා... මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා..... කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා.... අන්දර පරසිදුය කෙලිලොල් කථාවට.... සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට..... ගින්දර වගේ මග යන අංගනාවට.... නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට... කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ.... රති සුව විදින්ටා මනසම හොබවන්නේ.... කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ... මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ... සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ.... රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ... පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ... මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ..... කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා... කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා... නවයට බාර් වහලා ගෙදරට යනවා..... බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා.... ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට.... කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට.... එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට.... එහෙමයි ලියන්නේ මං අද රටාවට.... ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා.... බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා... කාලක් බාගයක් දෑතින් බදන් තොසා.... අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled: මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ.... කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ.... ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ..... පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom