Elakiri Professors come!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    උඹ කියන්නෙත් අපි කියන එකේම වර්ෂන් එකක් තමයි.

    මේකයි බං සිද්දිය...ප්ලේන් එකේ රෝද බෙල්ට් එකේ වේගෙන්ම කැරකෙන එකයි ප්ලේන් එක ඉස්සරහට යන එකයි දෙකම එකට වෙන්න බෑ තමයි නමුත් ඔතනින් නොවෙන දේ ප්ලේන් එක ඉස්සරහට යන එක නෙවෙයි රෝද වල වේගෙන්ම බෙල්ට් එක කැරකෙන එකයි...ඒක physically impossible

    එන්ජිම බලය යොදන්නේ වායුගෝලයට නිසා ප්ලේන් එක ඉස්සරහට යනවා නමුත් බෙල්ට් එකට කොහෙත්ම රෝද වල වේගය සමාන කරන්න බෑ එහෙම ට්‍රයි කරොත් infinity එක දක්වා රෝද සහ බෙල්ට් එක කැරකෙනවා.

    හම්මා එහෙමද ..මටත් ටිකක් තේරෙනවා එහෙම වගේ..තව ටිකක් කල්පනා කරන්න ඕනෙ නිවාඩුව..තෑන්ක්ස් පැහැදිලි කලාට:):)
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හම්මා එහෙමද ..මටත් ටිකක් තේරෙනවා එහෙම වගේ..තව ටිකක් කල්පනා කරන්න ඕනෙ නිවාඩුව..තෑන්ක්ස් පැහැදිලි කලාට:):)

    anika machan roda infinity speed eke rotate unath friction eka infinity wenne nane..

    eka nisa aniwaryen jet engine walin e friction eka overcome karala skid wenawamai