Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ElaKiri Programmer's Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්‍ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්.

උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්‍රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ..

ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුලේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්.

අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ.

තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්‍රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්.

new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ.

අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්.

[QUOTE="Hambantota Malli, post: 16607523, member: 496613"] [SIZE="4"][I][B][COLOR="Red"]PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්‍ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්. උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්‍රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ.. ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුලේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්. අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්‍රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්. new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ. අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්.[/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom