ඔන්න තවත් අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ. 
එළකිරියේ programming වලට කැමති කැමති ගොඩක් අය ඉන්නවනේ.
ඒවගේම දැනට software හදලා තියන , එහෙමත් නැත්නම් software industry එකේ වැඩ කරලා
අත්දැකීම් තියන ගොඩක් අයත් එළකිරියේ ඉන්නවා.
ඉතින් මේ ආරාධනය ඒ හැමෝටමයි.
programming වලට පොඩි හරි කැමත්තක් තියන අය හොමෝම මේ නුලට එකතු වෙන්න.
ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න.
වැඩ කරනකොට ඇතිවෙන ගැටළු එහෙම තියනවා නම් මෙතන දාන්න.
අනිවා ඒවාට උදවු කරන්න පුළුවන් සුපිරි සෙට් එකක් එළකිරියේ ඉන්නවා.
හැමෝම දන්නවනේ program එකක් හදනවා කියන ඒක ගොඩක් මනස වෙහෙසලා කරන්න ඕනේ වැඩක් කියලා.
එතකොට ඇතිවෙන මානසික ආතතිය නැති කර ගන්නත් මේ නුල පාවිච්චි කරන්න.
කට්ට්ටිය එකක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් ගන්නත් අමතක කරන්න එපා.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා. මේක හොදට ඉස්සරහට කරගන යන්න ඔයාලගේ අදහස් ගොඩක් වෙදගත් වෙනවා.
මොනවා හරි යෝජනා චෝදනා ගල් මුල් එහෙම තියනවා නම් ඒවත් බාරගන්න ලෑස්ති.