ELAKIRI REP POWER

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    MATA DANNA SAHODARAYEK KIYANNA PULUWANDA REP POWER EKAI KOTU GANAI WADI WENNE KOHOMADA KIYALA PLEASE. MAMA DAN KOTU DEKE INNE

    :rolleyes::P:angry::baffled::no:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    For beginners:All about Reputation system.
    මේ උඩ තියෙන ත්‍රේඩ් එකට ගිහින් බලපන් රෙප් ගැන විස්තර තියෙනවා.. Migara ලොක්කගෙ වැඩක්..

    රෙප් කොටු ටික පුරවගන්න පුළුවන් ඉක්මනින්..
    ඒකට කරන්න ඕන සුළු දෙයයි..
    ටිකක් මහන්සි වෙලා කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දාපන්..
    ආගම් වලට අපහාස නොකර ඉඳපං..
    දේශපාලනය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි..
    මේකෙ ඉන්න එවුන් එකක් වලි දාගන්නෙ නැතුව ඉදපං..
    ආතල් එකට වලි දාගත්තට කමක් නැහැ.. සීරියස් එපා..
    නොදන්න දේවල් ගැන කතා කරන්න නොයා හිටපං..
    කොහොම උනත් දන්නවා ඇතිනේ හැමදේම ගැන මේකෙ වෙන..
    උඹ පරණ බුවෙක්නේ..

    උඹට ජයෙන් ජය මචං..!
    ඉක්මනින් රෙප් කටු පිරවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    මගෙන් රෙප් 8ක්
     
    Last edited: