ElaKiri RPG (MTA Real Life) Server Launch

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    දන්න එකක් කියපංකො බං, මේක ගහන්නෙ කොහොමද කියලා. මේකෙ ඉන්න උන් මැරෙන්නෙත් නැ, පොඩි වරදටත් කුදලගෙන යනවා පොලීසියට, වාහන හයිජැක් කරන්නත් බැ,

    DJ කාරයො පට්ට සල්ලි කාරයො වෙලා, පොලිස් කාරයො පොරවල් වෙලා :lol: මුල සිට සරලව කියලා දීපංකො. .

    පැය 2 ක් විතර Play කරලා $5000 විතර තමයි Bank කරගන්න පුලුවන් උනේ .. :/

    password eka mokadda
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    update තව Ravan_crow කියලා පොරක් තනියම සෙල්ලම් කරනවා.....:Pඕකට අපිවත් හවුල් කරගත්තානම් මොකද වෙන්නෙ...:eek:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    thaama nadda :dull:
    panda-office.gif