Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
ElaKiri rules ??????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියෙව්වම උඹේ අරමුණ පේනවා බං. බළල්ලු ලවා කොස්ඇට බාවන්න හදනවා කියන්නේ මේන්න මේකට තමා බං උඹට කුණුහරුප කියන එක ප්රශ්ණයක් උනා නම් උඹට කරන්න ඕනෙ මොඩරේටර් කෙනෙක්ට යවන එක නැත්තං ඇඩ්මින්ට යවන එක. උඹ කරේ මොකක්ද ! මේක පබ්ලික් ත්රෙඩ් එකක දාපු එක. උඹ දන්නේ නැහැ නෙ හැම සින්ගල් පෝස්ට් එකකම දකුණු අතපැත්තෙ උඩම පෝස්ට් එක නරකනම් රිපෝර්ට් කරන්න සලසලා දීලා තියෙනවා කියලා. එක ක්ලික් කරලා දුක් ගැනවිල්ලත් කියලා රිපෝර්ට් කරානම් මෙහෙම බොරුවට ඇඩ් දාන්න ලැබෙන්නෙ නැහැ. නොදන්න කම නෙවේ හේතුව වෙන්නේ මේක පී එම් එකක් විදියට යැව්වොත් උඹට ඕනේ දේ කරගන්න බැරි වෙයි කියන සැකේට මේක පබ්ලික් දැම්මාම ඇඩ්මින්ලට මුන්ව බෑන් කරන්න වෙනවාමනේ කියන අදහසින් තමා උඹ මේක දැම්මේ. මහ ලොකුවට මට රෙප් පවර් අච්චරයි මෙච්චරයි කිය කිය කෑ ගහන උඹ දන්නේ නැහැ දෙයක් කරන්න තියෙන ක්රමය පෝස්ට් එක රිපෝර්ට් කොරන්නේ නැතුව. ත්රෙඩ් එකක් දාලා බෙරිහං දෙනවා.

උඹ මේකේ හොයලා හොයලා දාලා තියෙන්නෙ උඹට ඔරොප්පුව තියෙන උන්ගේ පෝස්ට් ටිකක් විතරයි. මේකේ කුණුහරුප පලන උං ඕනේ තරම් ඉන්නවා. රෙප් අරගන්න මිනිස්සු කොටවන්න මුස්ලිම් මිනිස්සුන්ට බයින ත්රෙඩ් දාන උං කොච්චර ඉන්නවද ! Aruna47 කියන කෙනා මුස්ලිම් මිනිස්සුන්ට හේතුවක් නැතුව කියන කුණුහරුප අපහාස සාගරේ පේන්නේ නැහැ නේද ? ඒ මනුස්සයා තමා වැඩිපුරම එළකිරි එකේ කුණුහරුප කියන්නේ ඒවා පේන්නේ නැහැ.

මේක සම්පූර්ණයෙන්ම ඇඩ්මින්ලා කියෝන නිසා ඒ අයට බලන්නයි දාන්නෙ මේක බලන්න කිසි බයක් නැතුව තඩි රතු අකුරෙන් ත්රෙඩ් කුණුහරුපෙන් බැණ බැණ දාන තියෙන විදිහ !

http://www.elakiri.com/forum/showpost.php?p=11215722&postcount=1

මේවා නම් පේන්න නැතුව ඇති නේද මිගාරට ඕවාට කියන්නේ ගොං පාට් කියලා විතරයි. අහ් තවත් එකක් ගූගල් එකට ඔබතුමාව ඇතුල් වෙලා කියලා මහ ලොකුවට ටෝක් දෙනවා නේද ? මේකත් පොඩ්ඩක් බලලා ඉන්නකො.

scurvy කියන එක දාගන්නෙ නැතුව වල්තරයත් වෙන මොකක් හරි සිංහල එකක් දාගත්තානම් ඌ මීටත් වඩා උඩට එනවා. එළකිරි එකේ වැඩිම රෙප් ලාභියා කියලා ලොකුටෝක් දෙන ඔබතුමාගෙ රෙප් ඉතිහාසෙ සුරංගද කොහෙද දවසක් ඔබතුමා පොර ටෝක් දෙන්න හදපු වෙලාවක කිව්වා මට මතකයි. ඕනේ නම් හොයාගෙන කියවන්න. මිගාරගෙ මෝඩ වැඩ නිසයි අද මිගාර හැමෝටම බයිට් වෙන්නෙ. ඒකට අනික් අයත් එක්ක වෛර බැඳගෙන සයිට් එකට ආදරෙන් වගේ බොරු ඇඩ් දාගෙන බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදන්න එපා. අනික ඒ වැරදි පෝස්ට් ආයෙත් ත්රෙඩ් එකකම පෝස්ට් කරලා ඔබතුමත් ඒ වැරැද්දම කොරලා තියෙන නිසා ඒ අය බෑන් කරනවා නම් බොරු ඇඩ් දාන ඔබතුමාවත් බෑන් කරන්නම වෙනවා.

[QUOTE="SyRiAn GhOsT, post: 11401645, member: 363674"] [SIZE="4"][COLOR="Blue"]මේක කියෙව්වම උඹේ අරමුණ පේනවා බං. බළල්ලු ලවා කොස්ඇට බාවන්න හදනවා කියන්නේ මේන්න මේකට තමා බං උඹට කුණුහරුප කියන එක ප්රශ්ණයක් උනා නම් උඹට කරන්න ඕනෙ මොඩරේටර් කෙනෙක්ට යවන එක නැත්තං ඇඩ්මින්ට යවන එක. උඹ කරේ මොකක්ද ! මේක පබ්ලික් ත්රෙඩ් එකක දාපු එක. උඹ දන්නේ නැහැ නෙ හැම සින්ගල් පෝස්ට් එකකම දකුණු අතපැත්තෙ උඩම පෝස්ට් එක නරකනම් රිපෝර්ට් කරන්න සලසලා දීලා තියෙනවා කියලා. එක ක්ලික් කරලා දුක් ගැනවිල්ලත් කියලා රිපෝර්ට් කරානම් මෙහෙම බොරුවට ඇඩ් දාන්න ලැබෙන්නෙ නැහැ. නොදන්න කම නෙවේ හේතුව වෙන්නේ මේක පී එම් එකක් විදියට යැව්වොත් උඹට ඕනේ දේ කරගන්න බැරි වෙයි කියන සැකේට මේක පබ්ලික් දැම්මාම ඇඩ්මින්ලට මුන්ව බෑන් කරන්න වෙනවාමනේ කියන අදහසින් තමා උඹ මේක දැම්මේ. මහ ලොකුවට මට රෙප් පවර් අච්චරයි මෙච්චරයි කිය කිය කෑ ගහන උඹ දන්නේ නැහැ දෙයක් කරන්න තියෙන ක්රමය පෝස්ට් එක රිපෝර්ට් කොරන්නේ නැතුව. ත්රෙඩ් එකක් දාලා බෙරිහං දෙනවා. උඹ මේකේ හොයලා හොයලා දාලා තියෙන්නෙ උඹට ඔරොප්පුව තියෙන උන්ගේ පෝස්ට් ටිකක් විතරයි. මේකේ කුණුහරුප පලන උං ඕනේ තරම් ඉන්නවා. රෙප් අරගන්න මිනිස්සු කොටවන්න මුස්ලිම් මිනිස්සුන්ට බයින ත්රෙඩ් දාන උං කොච්චර ඉන්නවද ! Aruna47 කියන කෙනා මුස්ලිම් මිනිස්සුන්ට හේතුවක් නැතුව කියන කුණුහරුප අපහාස සාගරේ පේන්නේ නැහැ නේද ? ඒ මනුස්සයා තමා වැඩිපුරම එළකිරි එකේ කුණුහරුප කියන්නේ ඒවා පේන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඇඩ්මින්ලා කියෝන නිසා ඒ අයට බලන්නයි දාන්නෙ මේක බලන්න කිසි බයක් නැතුව තඩි රතු අකුරෙන් ත්රෙඩ් කුණුහරුපෙන් බැණ බැණ දාන තියෙන විදිහ ! [url]http://www.elakiri.com/forum/showpost.php?p=11215722&postcount=1[/url] මේවා නම් පේන්න නැතුව ඇති නේද මිගාරට ඕවාට කියන්නේ ගොං පාට් කියලා විතරයි. අහ් තවත් එකක් ගූගල් එකට ඔබතුමාව ඇතුල් වෙලා කියලා මහ ලොකුවට ටෝක් දෙනවා නේද ? මේකත් පොඩ්ඩක් බලලා ඉන්නකො. [IMG]http://i.imgur.com/pA4HJ.jpg[/IMG] scurvy කියන එක දාගන්නෙ නැතුව වල්තරයත් වෙන මොකක් හරි සිංහල එකක් දාගත්තානම් ඌ මීටත් වඩා උඩට එනවා. එළකිරි එකේ වැඩිම රෙප් ලාභියා කියලා ලොකුටෝක් දෙන ඔබතුමාගෙ රෙප් ඉතිහාසෙ සුරංගද කොහෙද දවසක් ඔබතුමා පොර ටෝක් දෙන්න හදපු වෙලාවක කිව්වා මට මතකයි. ඕනේ නම් හොයාගෙන කියවන්න. මිගාරගෙ මෝඩ වැඩ නිසයි අද මිගාර හැමෝටම බයිට් වෙන්නෙ. ඒකට අනික් අයත් එක්ක වෛර බැඳගෙන සයිට් එකට ආදරෙන් වගේ බොරු ඇඩ් දාගෙන බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදන්න එපා. අනික ඒ වැරදි පෝස්ට් ආයෙත් ත්රෙඩ් එකකම පෝස්ට් කරලා ඔබතුමත් ඒ වැරැද්දම කොරලා තියෙන නිසා ඒ අය බෑන් කරනවා නම් බොරු ඇඩ් දාන ඔබතුමාවත් බෑන් කරන්නම වෙනවා. :lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom