Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යුත් චුම්භක වර්ණාවලිය

සුචිය

Y ගැමා කිරණ Hx දෘඩ x - කිරණ Sx මෘදු x - කිරණ EUV අධිපාරජම්බුල NUV සමීප පාරජම්බුල (දෘශ්‍ය ආලෝකය) NIR සමීප අධෝරක්ත MIR සාමාන්‍ය අධෝරක්ත FIR දුර අධෝරක්ත

රේඩියෝ තරංග

EHf අධි ඉහළ සංඛ්‍යාත SHf සුපිරි ඉහළ සංඛ්‍යාත UHf අති උච්ච සංඛ්‍යාත VHf ඉතා උස් සංඛ්‍යාත

HF උච්ච සංඛ්‍යාත MF මධ්‍ය සංඛ්‍යාතය LF අඩු සංඛ්‍යාත VLF ඉතා අඩු සංඛ්‍යාත VF කථක සංඛ්‍යාත ELF අතිශය අඩු සංඛ්‍යාත

සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්භක විකිරණ - විද්‍යුත් ශක්තිය ගුවන් විදුලි ක්ෂුද්‍ර තරංග අධෝරක්ත හා දෘෂ්‍ය පරාසය ලෙස සලකන ආලෝකය පාරජම්බුල, x කිරණ , ගැමා කිරණ ආදී ලෙස තරංග ආයාමය අනුව කාණ්ඩ කෙෙර්.

විද්‍යුත් චුම්භක විකිරණයේ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී.ඉහළ සංඛ්‍යාත තරංගවල තරංග ආයාමය අඩු අගයක් වන අතර පහළ සංඛ්‍යාතවල තරංග ආයාමය වැඩි අගයක් ගනියි. විද්‍යුත් චුම්භක විකිරණ ඒක පරමාණූ හා අණු සමග ගැටෙන විට එහි හැසිරීම එමගින් ක්වොන්ටමයකට ගෙන යන ශක්තිය මත රඳා පවතී.විද්‍යූත් චුම්භක විකිරණ අශ්ඨකවලට බෙදිය හැක. (ශබ්ද තරංග ආකාරයට) - එවිට අශ්ඨක අසු එකක් ලැබේ.

400nm සිට 700nm දක්වා වූ දෘෂ්‍ය පරාසයට වඩා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්‍ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්‍යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී.

ආලෝකය

මිනිස් ඇසට සන්වේදනය වන 400nm සිට 700nm පරාසයේ තරංග ආයාම සහිත විද්‍යුත් චුම්බක විකිරණ දෘෂ්‍ය ආලෝකය වශයෙන් හඳුන්වයි. අනෙකුත් තරංග ආයාමයන් විශේෂයෙන් යාබද අධෝරක්ත කලාපය (700 nm ට වඩා වැඩි) හා පාරජම්බුල (400 nm ට කුඩා) කලාපය මිනිසාට දෘෂ්‍ය නොවුවත්,(විශේෂයෙන් මිනිස් ඇසේ සංවේදී බව අදාල නොවන විට) ආලෝකය වශයෙන් හඳුන්වයි.

යම් විකිරණයක සංඛ්‍යාතය විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්‍ය පරාසයට අයත් වේ නම් එම කිරණ යම් වස්තුවල වැදී (උදාහරණයක් ලෙස පළතුරු භාජනයක්) පරාවර්තනය වී අප ඇසට පතිත වූ විට අපට එම වස්තූන් දර්ශනය වේ. මෙම පරාවර්තිත සංඛ්‍යාත සමූහය අපගේ මොළයේ දෘෂ්ටි පද්ධතිය මගින් විවිධ වර්ණ හා තීව්‍රතාවලට වෙන්කරනු ලබයි. මේ ඔස්සේ අපට පළතුරු බඳුනක් දැකිය හැකි වුවත් එසේ වීමට හේතු වන කායික - මානසික සංසිද්ධිය මේ වන තෙක් නිවැරදිව තේරුම්ගෙන නොමැත.

කෙසේ වෙතත් බොහොමයක් තරංග ආයාමයන්හි අන්තර්ගත විද්‍යුත් චුම්භක විකිරණවල තොරතුරු මිනිසාට කෙළින්ම හඳුනාගත නොහැක. වර්ණාවලිය පුරා විහිදුණූ විද්‍යුත් චුම්භක විකිරණ ස්වභාවික ප්‍රභව මගින් නිපදවන අතර තාක්ෂණික ක්‍රම ඔස්සේ ද පුළුල් පරාසයක වූ තරංග ආයාමයන් නිපදවිය හැක. ප්‍රකාශ තන්තු මගින් ශබ්ද හෝ රූප බවට පත් කළ හැකි එහෙත් සෘජුවම බලා තේරුම්ගත නොහැකි ආලෝක සංඥා සම්ප්‍රේෂණය කරයි. මෙවැනි සම්ප්‍රේෂණයන් සඳහා යොදාගන්නා කේතනය ගුවන් විදුලි තරංග සඳහා වූ කේතනයට සමාන වේ.

[QUOTE="RuZZa, post: 7272570, member: 227540"] [B]විද්‍යුත් චුම්භක වර්ණාවලිය[/B] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f1/EM_spectrum.svg/787px-EM_spectrum.svg.png[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/8/8a/Spectrum11.png[/IMG] [B]සුචිය[/B] Y ගැමා කිරණ Hx දෘඩ x - කිරණ Sx මෘදු x - කිරණ EUV අධිපාරජම්බුල NUV සමීප පාරජම්බුල (දෘශ්‍ය ආලෝකය) NIR සමීප අධෝරක්ත MIR සාමාන්‍ය අධෝරක්ත FIR දුර අධෝරක්ත [B]රේඩියෝ තරංග[/B] EHf අධි ඉහළ සංඛ්‍යාත SHf සුපිරි ඉහළ සංඛ්‍යාත UHf අති උච්ච සංඛ්‍යාත VHf ඉතා උස් සංඛ්‍යාත HF උච්ච සංඛ්‍යාත MF මධ්‍ය සංඛ්‍යාතය LF අඩු සංඛ්‍යාත VLF ඉතා අඩු සංඛ්‍යාත VF කථක සංඛ්‍යාත ELF අතිශය අඩු සංඛ්‍යාත සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්භක විකිරණ - විද්‍යුත් ශක්තිය ගුවන් විදුලි ක්ෂුද්‍ර තරංග අධෝරක්ත හා දෘෂ්‍ය පරාසය ලෙස සලකන ආලෝකය පාරජම්බුල, x කිරණ , ගැමා කිරණ ආදී ලෙස තරංග ආයාමය අනුව කාණ්ඩ කෙෙර්. විද්‍යුත් චුම්භක විකිරණයේ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී.ඉහළ සංඛ්‍යාත තරංගවල තරංග ආයාමය අඩු අගයක් වන අතර පහළ සංඛ්‍යාතවල තරංග ආයාමය වැඩි අගයක් ගනියි. විද්‍යුත් චුම්භක විකිරණ ඒක පරමාණූ හා අණු සමග ගැටෙන විට එහි හැසිරීම එමගින් ක්වොන්ටමයකට ගෙන යන ශක්තිය මත රඳා පවතී.විද්‍යූත් චුම්භක විකිරණ අශ්ඨකවලට බෙදිය හැක. (ශබ්ද තරංග ආකාරයට) - එවිට අශ්ඨක අසු එකක් ලැබේ. 400nm සිට 700nm දක්වා වූ දෘෂ්‍ය පරාසයට වඩා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්‍ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්‍යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී. [B]ආලෝකය[/B] මිනිස් ඇසට සන්වේදනය වන 400nm සිට 700nm පරාසයේ තරංග ආයාම සහිත විද්‍යුත් චුම්බක විකිරණ දෘෂ්‍ය ආලෝකය වශයෙන් හඳුන්වයි. අනෙකුත් තරංග ආයාමයන් විශේෂයෙන් යාබද අධෝරක්ත කලාපය (700 nm ට වඩා වැඩි) හා පාරජම්බුල (400 nm ට කුඩා) කලාපය මිනිසාට දෘෂ්‍ය නොවුවත්,(විශේෂයෙන් මිනිස් ඇසේ සංවේදී බව අදාල නොවන විට) ආලෝකය වශයෙන් හඳුන්වයි. යම් විකිරණයක සංඛ්‍යාතය විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්‍ය පරාසයට අයත් වේ නම් එම කිරණ යම් වස්තුවල වැදී (උදාහරණයක් ලෙස පළතුරු භාජනයක්) පරාවර්තනය වී අප ඇසට පතිත වූ විට අපට එම වස්තූන් දර්ශනය වේ. මෙම පරාවර්තිත සංඛ්‍යාත සමූහය අපගේ මොළයේ දෘෂ්ටි පද්ධතිය මගින් විවිධ වර්ණ හා තීව්‍රතාවලට වෙන්කරනු ලබයි. මේ ඔස්සේ අපට පළතුරු බඳුනක් දැකිය හැකි වුවත් එසේ වීමට හේතු වන කායික - මානසික සංසිද්ධිය මේ වන තෙක් නිවැරදිව තේරුම්ගෙන නොමැත. කෙසේ වෙතත් බොහොමයක් තරංග ආයාමයන්හි අන්තර්ගත විද්‍යුත් චුම්භක විකිරණවල තොරතුරු මිනිසාට කෙළින්ම හඳුනාගත නොහැක. වර්ණාවලිය පුරා විහිදුණූ විද්‍යුත් චුම්භක විකිරණ ස්වභාවික ප්‍රභව මගින් නිපදවන අතර තාක්ෂණික ක්‍රම ඔස්සේ ද පුළුල් පරාසයක වූ තරංග ආයාමයන් නිපදවිය හැක. ප්‍රකාශ තන්තු මගින් ශබ්ද හෝ රූප බවට පත් කළ හැකි එහෙත් සෘජුවම බලා තේරුම්ගත නොහැකි ආලෝක සංඥා සම්ප්‍රේෂණය කරයි. මෙවැනි සම්ප්‍රේෂණයන් සඳහා යොදාගන්නා කේතනය ගුවන් විදුලි තරංග සඳහා වූ කේතනයට සමාන වේ. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom