

************************************************
SCIENCE MEGA THREAD
by
Elakiri Maths and Science Society
"SCIENCE 4 ALL"
************************************************
by
Elakiri Maths and Science Society
"SCIENCE 4 ALL"
************************************************
අපේ අරමුණු
Our purposes
Our purposes
අපි කුඩා කාලෙ ඉඳලා ඉගෙන ගත්ත දේ අමතක නොවී අපේම සොයුරු සොයුරියන් එක්ක බෙදා හදා ගන්න.
සාමන්‍ය පෙල උසස් පෙල නංගිලා මල්ලිලා ට අපිට හැකි පමණින් උදව් කරන්න.
විද්‍යාව නම් නිමක් නැති සයුරේ කිමිදීමට කැමති ඔබ හඳුනා ගන්න.
ඉතින් යහපත් අරමුණක් පෙරදැදිව අරඹන්න යන මේ ව්‍යායාමයට ඔබ සැමට ආරාධනා කරමු.
෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴
෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴
අපිත් එක්ක එකතු වෙන්න
එලකිරි ගණිත විද්‍යා සංගමය