~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,818
    465
    83
    31
    tt5213019fltt.gif


    sci.png


    ************************************************

    SCIENCE MEGA THREAD
    by
    Elakiri Maths and Science Society
    "SCIENCE 4 ALL"
    ************************************************



    අපේ අරමුණු
    Our purposes


    අපි කුඩා කාලෙ ඉඳලා ඉගෙන ගත්ත දේ අමතක නොවී අපේම සොයුරු සොයුරියන් එක්ක බෙදා හදා ගන්න.

    සාමන්‍ය පෙල උසස් පෙල නංගිලා මල්ලිලා ට අපිට හැකි පමණින් උදව් කරන්න.

    විද්‍යාව නම් නිමක් නැති සයුරේ කිමිදීමට කැමති ඔබ හඳුනා ගන්න.



    ඉතින් යහපත් අරමුණක් පෙරදැදිව අරඹන්න යන මේ ව්‍යායාමයට ඔබ සැමට ආරාධනා කරමු.

    ෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴


    අපිත් එක්ක එකතු වෙන්න
    එලකිරි ගණිත විද්‍යා සංගමය
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,530
    174
    63
    Next to the location
    meaka thamaa thread eka yana kramaya.hamoma meaka anugamanaya karoth hamoetama hondhayi.

    1) hamotama thamanta puluwan widhiyata thaman kamathi subject ekak gana thread eke danna puluwan.

    2)membersla nowana ayatath post danna puluwan.

    3)eka eka subjects wena wenama font paata wenas kara kara damu.

    Maths-black
    biology-red
    physics-blue
    chemisry-green
    Tricks and tips-pink
    philosophy-gray


    4)Thread eka live thiya ganna hoda science related pic use karanna ona.

    5)Thread eke dana post puluwan tharam saralawa sinhalen ketiyen danna puluwan nam hodai.

    6)At last oyalage Ideas thiyenawanam methana post karanna
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    32
    in a mathematical formula
    ආකිමිඩිස් නියමයේ නොපෙනෙන පැත්ත.

    නියමයි මල්ලි.
    ඔන්න මගේ ගානෙ post එකක්.

    We will continue this together. :) :):):)
    [FONT=&quot]ආකිමිඩිස් නියමයේ අපට නොපෙනෙන පැත්ත.[/FONT]
    [FONT=&quot]ආකිමිඩිස් නියමය[/FONT]
    [FONT=&quot]වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්‍ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ.[/FONT]

    [FONT=&quot]සාධනය[/FONT]
    [FONT=&quot]තරලයේ ගිලී ඇති විට පීඩන ඇති වන්නෙ මේ අයුරිනි.[/FONT]

    25i4zs4.jpg


    [FONT=&quot]ඝනකයක් සලකා[/FONT]

    [FONT=&quot]
    316ujoo.jpg
    [/FONT]

    [FONT=&quot]A = ඝනකයේ පතුලේ පෘෂ්ට වර්ගඵලය[/FONT]
    [FONT=&quot]H-h = ඝනකයේ උස[/FONT]
    [FONT=&quot]A(H-h) = පරිමාව = V[/FONT]

    [FONT=&quot]ඉහල පෘෂ්ටය මත පීඩනය = hpg[/FONT]
    [FONT=&quot]බලය = Ahpg[/FONT]

    [FONT=&quot]පහල පෘෂ්ටය මත පීඩනය = Hpg[/FONT]
    [FONT=&quot]බලය = AHpg[/FONT]

    [FONT=&quot]ඉහලට බලය = A(H-h)pg[/FONT]
    [FONT=&quot] = Vpg[/FONT]

    උඩුකුරු තෙරපුම = VPg


    පහලට මුලු බලය = Mg -Vpg

    = Vg(d-p)

    [FONT=&quot]නමුත් මෙහිදී ඝනකයට යටින් තරලය නොපැවතුනේ නම් පහලින් පීඩනයක් ඇති නොවේ.[/FONT]
    [FONT=&quot]එවිට ඉහලින් පහලට ඇති වන බලය පමණක් සම්ප්‍රයුක්ත බලයක් ලෙස තිබේ.[/FONT]
    [FONT=&quot]එවිට [/FONT]

    rbzghx.jpg

    [FONT=&quot]එවිට වස්තුවෙ බර හා සම්ප්‍රයුක්ත බලය යන දෙකම පහලට තිබෙන නිසා රසදිය තුල රිජුෆෝම් වැනි දෙයක් වුවද ගිල්වා තැබිය හැක.[/FONT]

    2dt8aja.jpg


    මෙය practically කිරීමේදී ගැටලු ඇතිවිය හැකිය.නමුත් යටින් ඇති ස්තරය මැලියම් වැනි දෙයකින්(තරලයක් නොවන) අදාල පෘෂ්ටය සමග සම්බන්ධ කල විට එම ගැටලුව මග හැරී යනු ඇත.
    :):)
    මෙහි යම් යම් ගැටලු තිබිය හැක.මෙය මට A/L පන්තියේදී ඇති වු ගැටලුවක් නිසා සරල බව සහ වැරදි තිබේ නම් ඒ ගැනද මාගේ කනගාටුව.:)

    ඉහත සාධනය සදහා පැස්කල් සම්ප්‍රෙශන මූලධර්මය ගැන අදහසක් තිබීම වැදගත්ය. :)
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,064
    234
    0
    ඉතාමත් අර්ථවත් අදහසක් හා ක්‍රියාවක්. :D

    අපේ අරමුණු

    Our purposes



    අපි කුඩා කාලෙ ඉඳලා ඉගෙන ගත්ත දේ අමතක නොවී අපේම සොයුරු සොයුරියන් එක්ක බෙදා හදා ගන්න.

    සාමන්‍ය පෙල උසස් පෙල නංගිලා මල්ලිලා ට අපිට හැකි පමණින් උදව් කරන්න.

    විද්‍යාව නම් නිමක් නැති සයුරේ කිමිදීමට කැමති ඔබ හඳුනා ගන්න.





    ඉතින් යහපත් අරමුණක් පෙරදැදිව අරඹන්න යන මේ ව්‍යායාමයට ඔබ සැමට ආරාධනා කරමු.


    ෴ එලකිරි-ගණිත හා විද්‍යා සංගමය ෴


    අපිත් එක්ක එකතු වෙන්න
    එලකිරි ගණිත විද්‍යා සංගමය

    පළමුව පැහැදිලි අරමුණු කිහිපයක් මුල් කරගෙන ආරම්භකල මෙම සමියට මාගේ හදපිරි සුභාසිරි පුදකරමි! :D

    අවංකම කිවහොත් මීට මාහට කලහැකි දායක්ත්වය ඉතා අල්ප වනවාට කිසිදු සැකයක් නැත්. එනමුදු මා මෙහි නිරතුරු වෙලි සිටිමට උත්සක වෙමි. හැකිනම් අතීත ආවර්ජනයක් කර මීට මාගේ සුළු හෝ දායකත්වයක්දීමට උත්සක වෙමි.

    මෙය ඉදිරියට තව තවත් අර්ථවත් වී දිගුකල් වැජඹේවා!!
    11.gif
     
    • Like
    Reactions: Rambo5

    djdush

    Well-known member
  • Mar 30, 2007
    2,004
    186
    63
    31
    Home
    අපිත් සහයෝගය දෙන්නම් පුලුවන් වෙලාවට