Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Yesterday at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz...

මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්...

මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම

මේකයි කොරන්නේ

ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න.

කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො...

අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා...

එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ)

මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න...

එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි...

අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...

[QUOTE="heshi32, post: 7390992, member: 37192"] [SIZE="5"]ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz... මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්... මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම මේකයි කොරන්නේ [IMG]http://img534.imageshack.us/img534/1336/14146756.jpg[/IMG] ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න. කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො... අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා... එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ) මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න... එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි... අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom