Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන මගුලක්ද බං මෙච්චර ආතල් එකේ පටන් ගත්ත ත්රෙඩ් එක...

මේකේ දැන් කයි කෙලින්න අරන් නේ රෙද්ද!

තොපි මහ ලොකුවට කයිය ගහල පටන් ගත්තේ "පොඩි උන්ට උදව් කරනව, සයන්ස් වල ආතල් එක පෙන්නනවා, පිලොසොපි රෙද්දක් ගැන කතා කරනව කියල රට සේරටම ආතල් දීලා නෙව!

අන්තිමට දැන් මේක නාඩගම් මඩුවක් වෙලා. කට්ටිය එදිනෙදා ඕප දූප කතා කරන්නේ මේකෙ ඉඳන්...

මේක බලලා මොකක් හරි බම්බුවක් ඉගනගන්න එකෙක් හිටිය නම් ඌ ඉවරයි...!

බලපන් මෙච්චර මහ නැටුම් නටන් නැතුව පටන් ගත්ත ත්රෙඩ් වලින් පිස්සු හැදෙන්න තරන් ඉගන ගත්තා. උඹලා මෙතන ඇවිත් රස අල්ලනෝ...

ඕන රෙද්දක් කරගනිල්ලා !

මම හිතුවේ මේ එලකිරි එකේ සයන්ස් කාරයෝ ටික පොඩ්ඩක් හරි සයන්ස් උණ තියෙන උන් ටිකක් කියලා...

බැලින්නම් මුනුත් අර නිකන්ම නිකන් සයන්ස් කරපු එවුන් ටිකක්

මං කියන එක සාධාරණ නැද්ද කියලා උඹලම හිතලා බලපන්...

ත්රෙඩ් එකේ පිටු 10කට එකක් විතර තමා වැඩකට ඇති දෙයක් තියෙන්නේ...ඒ අතර සේරම ඒවා අරු අද උදේ කාපුවයි...මූ ඊයේ රෑට කාපුවයි...අද මැච් එකේ එවයි තමා...

ඕන නම් කියපන් අලුතෙන් ත්රෙඩ් එකක් දාල දෙන්නම් සයන්ස් බුක් එකේ චැට් එක කියලා...

දුකයි යකෝ... අවන්කෙන්ම දුකයි...මම එදා හිතුවේ මේ ත්රෙඩ් එක පිස්සු හැදෙන එකක් වෙයි කියලා...එලකිරි එක සයන්ස් වලින් හොල්ලයි කියලා...

මේකට නම දාන කොට මම දුන්න නම මොකද්ද දන්නවද?

NEW ERA OF SCIENCE

දැන් නම් හිතෙනවා ඒ නම මේකට දැම්මේ නැති එක හොඳයි කියලා...

කට්ටිය කැමති විදියට තරහ පිට කරගන්න...ඔන තරන් රෙප් අඩු කරන්න...මට කමක් නෑ...

මින් ඉස්සරහටවත් මේකේ බහුබූත නැතුව වැඩකට ඇති දෙයක් කතා කරොත් හොඳයි! නැත්නම් එත් හොඳයි!!!

(anithima waakya athal ekata dapu ekak nemi...loku therumak athuwa demme.)

[QUOTE="heshi32, post: 7428610, member: 37192"] [SIZE="5"][COLOR="Red"]මොන මගුලක්ද බං මෙච්චර ආතල් එකේ පටන් ගත්ත ත්රෙඩ් එක... මේකේ දැන් කයි කෙලින්න අරන් නේ රෙද්ද! තොපි මහ ලොකුවට කයිය ගහල පටන් ගත්තේ "පොඩි උන්ට උදව් කරනව, සයන්ස් වල ආතල් එක පෙන්නනවා, පිලොසොපි රෙද්දක් ගැන කතා කරනව කියල රට සේරටම ආතල් දීලා නෙව! අන්තිමට දැන් මේක නාඩගම් මඩුවක් වෙලා. කට්ටිය එදිනෙදා ඕප දූප කතා කරන්නේ මේකෙ ඉඳන්... මේක බලලා මොකක් හරි බම්බුවක් ඉගනගන්න එකෙක් හිටිය නම් ඌ ඉවරයි...! බලපන් මෙච්චර මහ නැටුම් නටන් නැතුව පටන් ගත්ත ත්රෙඩ් වලින් පිස්සු හැදෙන්න තරන් ඉගන ගත්තා. උඹලා මෙතන ඇවිත් රස අල්ලනෝ... ඕන රෙද්දක් කරගනිල්ලා ! මම හිතුවේ මේ එලකිරි එකේ සයන්ස් කාරයෝ ටික පොඩ්ඩක් හරි සයන්ස් උණ තියෙන උන් ටිකක් කියලා... බැලින්නම් මුනුත් අර නිකන්ම නිකන් සයන්ස් කරපු එවුන් ටිකක් මං කියන එක සාධාරණ නැද්ද කියලා උඹලම හිතලා බලපන්... ත්රෙඩ් එකේ පිටු 10කට එකක් විතර තමා වැඩකට ඇති දෙයක් තියෙන්නේ...ඒ අතර සේරම ඒවා අරු අද උදේ කාපුවයි...මූ ඊයේ රෑට කාපුවයි...අද මැච් එකේ එවයි තමා... ඕන නම් කියපන් අලුතෙන් ත්රෙඩ් එකක් දාල දෙන්නම් සයන්ස් බුක් එකේ චැට් එක කියලා... දුකයි යකෝ... අවන්කෙන්ම දුකයි...මම එදා හිතුවේ මේ ත්රෙඩ් එක පිස්සු හැදෙන එකක් වෙයි කියලා...එලකිරි එක සයන්ස් වලින් හොල්ලයි කියලා... මේකට නම දාන කොට මම දුන්න නම මොකද්ද දන්නවද? [COLOR="Blue"] NEW ERA OF SCIENCE[/COLOR] දැන් නම් හිතෙනවා ඒ නම මේකට දැම්මේ නැති එක හොඳයි කියලා... කට්ටිය කැමති විදියට තරහ පිට කරගන්න...ඔන තරන් රෙප් අඩු කරන්න...මට කමක් නෑ... මින් ඉස්සරහටවත් මේකේ බහුබූත නැතුව වැඩකට ඇති දෙයක් කතා කරොත් හොඳයි! නැත්නම් එත් හොඳයි!!![/COLOR][/SIZE] (anithima waakya athal ekata dapu ekak nemi...loku therumak athuwa demme.) :(:(:(:(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom