Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සහෝ.. කවුරුවත් උදව් ඉල්ලන්නේ නැතුව බලෙන් දෙන්න බෑ නේ..  අනික අපිත් එක්ක මුලින් හිටපු සමහරු මග හැරල ගියා.හැමෝම එක වගේ නැතුව මේ වගේ වැඩක් කරන්න බෑ.. අපි කට්ටිය විතරයි දැන් මේකට එන්නේ.. උයාම කියන්න දැන් වෙන මොනවා කරන්නද කියල.. මේක මහ හතරබීරි කතාවක්නේ සහෝ.. බුදු දහම,දර්ශනය, වගේ දෙවල් ගැන කථා කරන්න ඔයා එනවද ? ඒවා ගැන කථා කරන්න,උයා මගේ කොන්ෆරන්ස් ඉස්කයිප් චැට් අදහසට එකඟ උනෙත් නෑ නේ..(ගෑණු ළමයි ගැන කථා කළා නම් උයත් එනව නේද ?)  එළකිරි එකේ ඕන ත්රෙඩ් එකක් කාලයත් එක්ක චැට් ත්රෙඩ් එකක් වෙනවා.

කොහොම උනත් මම නම් මේ ගැන සතුටු වෙනවා.. අඩු තරමෙ මට යාලුවො වත් අඳුර ගන්න ලැබුණා.

ඇත්තටම කියනවා නම් මට නම් science උණ නෑ සහෝ.ඕනම දෙයක් කරන්න ඕන සීමාවක් ඇතුව. අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව බැරි දේවලුත් තියෙනවා. ඔයාට මතකද සාපේක්ෂතාවාදය ගැන කථා කරන්න ගත්තු එක.. අනිතිමට බලනකොට කාටවත් ඒක තේරිලා නෑ. හැමෝම රවුම ගැහුවෙ. උයා දන්නවද එළකිරි එක සයන්ස් වලින් හොල්ලන්න ගියොත් අපිම තමයි හෙල්ලෙන්නේ.. මේකට එන හැමෝම එක්කෝ ඇඩ් සෙන්ස් ගැන උදව් ගන්න එන අය, නැතිනම් චැට් කරන්න එන අය නැතිනම් පෝස්ට් දාලා රෙප් එකතු කරන්න එන අය. කවුද යමක් ඉගෙන ගන්න එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපෙන් උදව්වක් ඉල්ලල නෑ.. ඒකෙනම තේරෙනවනෙ. උයාගෙ රෙප් අඩු කරන්න නම් අපිට කොහෙත්ම උවමනාවක් නෑ, මම නම් මේ වෙනකම් කාටවත් -රෙප් දීලත් නෑ. දෙන්නෙත් නෑ.

හරි එන්වේ.. අපි එහෙනම් පිලෝසොපි ගැන කථා කරමු.(සොපීගේ ලෝකයෙනම පටන් ගමු)

ඔයාට මම ආරාධනා කරනවා ඒකට.ලෑස්ති නම් කියන්න ..

ජය වේවා !! තෙරුවණ් සරණයි.

[QUOTE="Elcid, post: 7429102, member: 257071"] :lol::lol:[SIZE=3]මේකයි සහෝ.. කවුරුවත් උදව් ඉල්ලන්නේ නැතුව බලෙන් දෙන්න බෑ නේ.. :P අනික අපිත් එක්ක මුලින් හිටපු සමහරු මග හැරල ගියා.:rolleyes::rolleyes:හැමෝම එක වගේ නැතුව මේ වගේ වැඩක් කරන්න බෑ.. අපි කට්ටිය විතරයි දැන් මේකට එන්නේ.. උයාම කියන්න දැන් වෙන මොනවා කරන්නද කියල.. මේක මහ හතරබීරි කතාවක්නේ සහෝ.. බුදු දහම,දර්ශනය, වගේ දෙවල් ගැන කථා කරන්න ඔයා එනවද ? ඒවා ගැන කථා කරන්න,උයා මගේ කොන්ෆරන්ස් ඉස්කයිප් චැට් අදහසට එකඟ උනෙත් නෑ නේ..:eek:(ගෑණු ළමයි ගැන කථා කළා නම් උයත් එනව නේද ?) :rolleyes::rolleyes:;) එළකිරි එකේ ඕන ත්රෙඩ් එකක් කාලයත් එක්ක චැට් ත්රෙඩ් එකක් වෙනවා.:nerd::nerd: කොහොම උනත් මම නම් මේ ගැන සතුටු වෙනවා.. අඩු තරමෙ මට යාලුවො වත් අඳුර ගන්න ලැබුණා.:eek: ඇත්තටම කියනවා නම් මට නම් science උණ නෑ සහෝ.:Dඕනම දෙයක් කරන්න ඕන සීමාවක් ඇතුව. අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව බැරි දේවලුත් තියෙනවා. ඔයාට මතකද සාපේක්ෂතාවාදය ගැන කථා කරන්න ගත්තු එක.. අනිතිමට බලනකොට කාටවත් ඒක තේරිලා නෑ.:nerd: හැමෝම රවුම ගැහුවෙ.:confused: උයා දන්නවද එළකිරි එක සයන්ස් වලින් හොල්ලන්න ගියොත් අපිම තමයි හෙල්ලෙන්නේ.. මේකට එන හැමෝම එක්කෝ ඇඩ් සෙන්ස් ගැන උදව් ගන්න එන අය, නැතිනම් චැට් කරන්න එන අය නැතිනම් පෝස්ට් දාලා රෙප් එකතු කරන්න එන අය.:nerd: කවුද යමක් ඉගෙන ගන්න එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපෙන් උදව්වක් ඉල්ලල නෑ.. ඒකෙනම තේරෙනවනෙ.:eek: උයාගෙ රෙප් අඩු කරන්න නම් අපිට කොහෙත්ම උවමනාවක් නෑ,:nerd: මම නම් මේ වෙනකම් කාටවත් -රෙප් දීලත් නෑ. දෙන්නෙත් නෑ.:eek: හරි එන්වේ.. අපි එහෙනම් පිලෝසොපි ගැන කථා කරමු.:eek:(සොපීගේ ලෝකයෙනම පටන් ගමු:nerd:) ඔයාට මම ආරාධනා කරනවා ඒකට.:yes:ලෑස්ති නම් කියන්න .. :) ජය වේවා !! තෙරුවණ් සරණයි.:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom