Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="udithag" data-source="post: 7431352" data-attributes="member: 47287"><p>කතාවනම් ඇත්ත. මමත් එලකිරියට ජොයින් උනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න. මේ ත්රෙඩ් එක තියෙන නිසයි ටිකක්හරි මේ පැත්තෙ එවෙන්නෙ. ඉගනගන්න ඕනෙ එවුන් මේකට ඇවිල්ල කාලෙ කකා ඉන්නෙ නෑ. සමහරවිට පෝස්ට් බලල ඒවයින් මොනවහරි ඉගනගන්න කීපදෙනෙකුත් ඇති. ගොඩක් අය පෝස්ට් බැලුවට රිප්ලයි දාල යන්නෙ නෑ. ඒකහින්ද මෙච්චර කාලෙකට කවුරුවත් උදව්වක් ඉල්ලලත් නැති හින්ද මේක කාටවත් වැඩක් වෙනවද නැද්ද කියල අපි දන්නෙත් නෑ. අපිට ඒක හොයාගන්න විදිහකුත් නෑ. මටනම් මේකෙ පෝස්ට් දාන එකෙන් තියෙන්නෙ නොදන්න දෙයක් කාටහරි කියලදුන්න කියල තමන්ගෙ හිතේ ඇතිවෙන සතුටයි සමහර ගැටලු වලට උත්තර හොයන්න හිත වෙහෙසනකොට ජීවිතේ තියෙන ප්රශ්න පොඩිවෙලාවකට හරි අමතක කරගන්න පුලුවන් වෙන එකයි විතරයි (බිව්වහම වගේ<img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" />).අලුත් යාලුවො කීපදෙනෙකුත් අදුනගන්න ලැබුන එච්චරයි. මේ ත්රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ A/L ඉවරකරපු කට්ටිය නිසා එයාලට මේකෙන් එච්චර වැඩකුත් නෑ(මම හිතන්නෙ නොදන්න දෙයක් කියලදෙන සතුට විතරයි ඇත්තෙ<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />).කොටින්ම කියනවනම් එලකිරියට educational threads එච්චර වැඩක්වෙන්නෙ නෑ මම හිතන විදිගහට. ආතල් දෙන ත්රෙඩ්ම තමයි ඕනෙ<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ඒක නිසා මේවගේ ත්රෙඩ් හරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /></p></blockquote><p></p>
[QUOTE="udithag, post: 7431352, member: 47287"] කතාවනම් ඇත්ත. මමත් එලකිරියට ජොයින් උනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න. මේ ත්රෙඩ් එක තියෙන නිසයි ටිකක්හරි මේ පැත්තෙ එවෙන්නෙ. ඉගනගන්න ඕනෙ එවුන් මේකට ඇවිල්ල කාලෙ කකා ඉන්නෙ නෑ. සමහරවිට පෝස්ට් බලල ඒවයින් මොනවහරි ඉගනගන්න කීපදෙනෙකුත් ඇති. ගොඩක් අය පෝස්ට් බැලුවට රිප්ලයි දාල යන්නෙ නෑ. ඒකහින්ද මෙච්චර කාලෙකට කවුරුවත් උදව්වක් ඉල්ලලත් නැති හින්ද මේක කාටවත් වැඩක් වෙනවද නැද්ද කියල අපි දන්නෙත් නෑ. අපිට ඒක හොයාගන්න විදිහකුත් නෑ. මටනම් මේකෙ පෝස්ට් දාන එකෙන් තියෙන්නෙ නොදන්න දෙයක් කාටහරි කියලදුන්න කියල තමන්ගෙ හිතේ ඇතිවෙන සතුටයි සමහර ගැටලු වලට උත්තර හොයන්න හිත වෙහෙසනකොට ජීවිතේ තියෙන ප්රශ්න පොඩිවෙලාවකට හරි අමතක කරගන්න පුලුවන් වෙන එකයි විතරයි (බිව්වහම වගේ:P:P:P).අලුත් යාලුවො කීපදෙනෙකුත් අදුනගන්න ලැබුන එච්චරයි. මේ ත්රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ A/L ඉවරකරපු කට්ටිය නිසා එයාලට මේකෙන් එච්චර වැඩකුත් නෑ(මම හිතන්නෙ නොදන්න දෙයක් කියලදෙන සතුට විතරයි ඇත්තෙ:):):)).කොටින්ම කියනවනම් එලකිරියට educational threads එච්චර වැඩක්වෙන්නෙ නෑ මම හිතන විදිගහට. ආතල් දෙන ත්රෙඩ්ම තමයි ඕනෙ:):):) ඒක නිසා මේවගේ ත්රෙඩ් හරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom