මට පුලුවන් දකුණු භාර විශේෂ නියෝජිත විදියට මට වැඩ කරන්න පුලුවන්.. එයිනුත් ගාලු හා මාතර දෙදිසාවේ අභ්‍යන්තර ප්‍රදේශ නිරීක්ෂණය කරන්න පුලුවන්..වෙරළ කලාපය අමාරුයි මම් ඩොටේ ඉන්නෙ දෙනියායේ...
මට පුලුවන් දකුණු භාර විශේෂ නියෝජිත විදියට මට වැඩ කරන්න පුලුවන්.. එයිනුත් ගාලු හා මාතර දෙදිසාවේ අභ්‍යන්තර ප්‍රදේශ නිරීක්ෂණය කරන්න පුලුවන්..වෙරළ කලාපය අමාරුයි මම් ඩොටේ ඉන්නෙ දෙනියායේ...

අපෝ බුද්ධි අන්ශ තේරුමක් නෑ.. මම හිතන් ඉන්නේ ගෝවා වවන්න
Mama Kesel !
මම වම්බොටු
පේනවනේ කෙසෙල් වගාවේ රගMama Kesel !
යාලුවනේ ඔබත් හිච්චි පුතාගේ එ.බු.සේ. ට රැවටුනාද? එහෙනම් මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව විය හැක. දේශයට එළකිරි තරුණ ඔබේ දායකත්වය අවශ්‍යම මොහොතක අභිමානවත් රහස්‍ය බුද්ධි නිලධාරියෙකු වී සේවය කිරීමට කැමති නම් ඔබට එක්සත් රාජධානියේ MI6 හි අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නවතම "එළකිරි රහස්‍ය බුද්ධි සේවාව" වන ESIS වෙත සම්බන්ද වීමට අවස්ථාවක් ඇත. සම්මුක පරීක්ෂණ දැන් ඇරඹුණා.
ORGANIZATION STRUCTURE OF ESIS
BOARD OF DIRECTORS
Founder
Chairman
Deputy Chairman
Director of Security
Director of Human Resources
Director of Intelligence
STANDARD RANKS
Trainee
Junior Agent
Agent
Senior Agent
Experienced Agent
Junior Squad Leader
Squad Leader
Senior Squad Leader
Supervising Agent
DEPARTMENTS
HR Department
Security Department
Intelligence Department
හරි දැන් මෙහෙමෛ වැඩේ වෙන්නේ
මුලින්ම කට්ටියව බන්දව ගන්නවා Trainee කෙනෙක් විදියට. ඒ හැමෝටම Fort Monckton, Portsmouth (No.1 Military Training Establishment) වල මාස 6ක දුෂ්කර පුහුණුවකට යොමු කරනවා. එකේදී ඔයාලට පහල තියෙන ට්‍රේනින් එක හම්බෙනවා.
ආයුධ පුහුණුව
අන්තර්ජාතික සබදතා
ක්‍රාව් මාගා සටන් පුහුණුව
හැකින්ග්
බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රම
වෙස් වලා ගැනීම, සතුරා මුලා කිරීම සහ සතුරන් නොමග හැරීමේ ක්‍රම
අධි වේගී යතුරුපැදි සහ කාර් ධාවනය
බාධක තරණය
ප්‍රථමාධාර
මුලික ගුවන් යානා පුහුණුව
බෝම්බ නිෂ්ක්‍රිය කිරීම
සිතියම් කියවීම
මුහුදේ පිහිනීම සහ කිමිදීම
විදේශ බාෂා පුහුණුව (තමාට කැමති එකක් තොරා ගත හැක)
වෙනත්
මුලික පුහුණුව නිම කරන අයවලුන් Junior Agent නිලයෙහි පිහිටවනු ලබන අතර තමාට කැමති Department එකක (Security & Intelligence only) සේවය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. HR Department එක සඳහා දැනට වූර්තිකයන් වෙනම බඳවා ගනු ලැබේ. ඉන් පසු ශ්‍රී ලංකාවේ විවිද ප්‍රදේශ වල සේවයන්ට අනුයුක්ත කරනු ලැබේ.
දැනට ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පහත සඳහන් ක්‍රියාන්විත සඳහා ESIS විසින් දායකත්වය සපයනු ලැබේ.
1. BRANDIX ආයතනයේ සේවිකාවන් සමග ලිංගික සම්බන්දතා පවත්වා PCR පරීක්ෂණ වෙත යොමු නොවී සැඟවී සිටින අයවලුන් ඇල්ලීම
2. සිරගතව සිටින/ නොසිටින මත්කුඩු ජාවාරම් කරුවන්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණියන් සමග සමීපව කටයුතු කර මත්කුඩු ජාවාරම් පිලිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම
3. පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන් සොයා අත්තඩන්ගුවට ගැනීම
4. පාතාල කල්ලි නායකයන්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණියන් සමග සමීපව කටයුතු් කර අපරාධ පිලිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම
ඒ බු සේ නම් චීනයට රට පාවා දීමේ කුමන්ත්‍රණ කරුවන්ට නොරවටෙමුta hudu muu BR ekakut gahaganiwi mehema gihin
poddak hitapan ape agents lata encrypt karapu message ekak yawanna
)(@%&)@(&)%^Y&@)(*&_%^Y@()KHJWNJ:JNFHBGFjjnrg;anvnriovwrtiq048629507adnkjfvsfmnnKJHWDIHFEWYE$#8(YJNSCNBb';,., ...
GLOCK 19 pistol ekak denawa
onna post1 update kala aye mula indala kiyawapalla
demuඑබුසෙ ප්‍රධාන කාර්යාලේට වැඩක් දෙමු![]()