Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Elakiri Security Guide Part 2 ( HoneyPot ) Hack The Hacker
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැලෝ යාලුවනේ .. මම මීට කලිනුත් Video එකක් කලා Elakiri Security Guide කියලා Desktop Phishing ගැන . ඒකට එච්චර ප්‍රතිචාර තිබුනේ නැතත් හිතුනා තව එකක් කරන්න. මේවගේ තමන්ව අන්තර්ජාලයේදි පරිස්සම් කරනගන්න හැටි තියන ආටීකල් කීපයක් කරන්න අදහසක් තියන්වා.

හරි මම අද කියන්න යන්නේ Honeypot ගැනයි. ඇත්තටම මොනාද මේ Honeypot කියන්නේ. මීපැනි තියන පොට් එකක්ද ?  . ඇත්තට මම බොහෝම simple විදිහට කියන්නම්. honeypot වලට ලෝකේ ගොඩාක් explanations තියන්වා. ඔක්කොමෙන්ම කියන්නේ hackers ලා system එකක්ට attack කරනකොට hackersලව රවට්ටන්න නැත්නම් ඒගොල්ලෝ කරන දෙවල් බලන්න හදන උගුලක් වගේ එකක්

මට දවස් කීපයක් ඉදන් පොඩි ප්‍රශ්න කීපයක් තිබුන හින්දා මට ගෙදරම Honeypot එකක් හදා ගන්න උනා. ඉතින් ඒක සෙට් කරපු එකේ ඒක ගැන පොඩ්ඩක් කියන්නත් හිහුනා. මේක නිකන් Windows XP එකක් run වෙන Application ekak මම මගේ Rotor එකෙන් public IP එකට එන ඔකෝම request මම සෙට් කරපු XP ekata යන්න හැදුවා.

ඉතින් අපි බලමුකෝ මොකක්ද මේකෙන් කරන්නේ කියලා..

Testing පාරක් දාමු

Hacker View

හිතමුකෝ මම හැකර් කෙනෙක් කියලා. ඉතින් ඔන්න මට IP එකක් සෙට් උනා පොඩි ආතල් එකක් ගන්න. මම ඉතින් මුලින්ම කරන්න ඔනේ පොඩ්ඩක් Remote Box එක ගැන හොයලා බනඑකනේ .. ඔන්න ඉතින් මම හාහා පුරා කියලා simple nmap scan එකක් දානවා.

මේකෙන් පෙන්නනේ ඇත්තමදේ නෙමේ. නිකන් Illusion එකක් වගේ බොරු ports වගයකුයි Applications වගයකුයි දානවා.

HoneyPot View

දැන් අපී බලමූ අපේ Honeypot එක මොනාදබලලා තියෙන්නේ කියලා

මේක Detect කරලා තියන්වා ඔකෝම ස්කැන්ස් Hacker කරපු. මේවගේ Box එකට එන ඔකෝම Attacks මේකෙන් අල්ලන්වා

ඉතින් ඔන්න ඕක තමා Honeypot කියන්නේ .. මේක ඉතින් ලොකු උදව්වක් වෙන එකක් නෑ හැමෝටම. එත් මම හිතනවා. ලන්කාවේ ඉන්න අය අන්තර්ජාලය use කරන්වනම් මේවත් General Knowledge එකට දැනන් හිටියට නරක් නෑ කියලා.

Written by : Ethical World

රෙප් එකක් දුන්නයි කියලා පව් පිරෙන එකක් නෑ

[QUOTE="Ethical_World, post: 8068190, member: 183013"] [SIZE=4][COLOR=Blue]හැලෝ යාලුවනේ .. මම මීට කලිනුත් Video එකක් කලා Elakiri Security Guide කියලා Desktop Phishing ගැන . ඒකට එච්චර ප්‍රතිචාර තිබුනේ නැතත් හිතුනා තව එකක් කරන්න. මේවගේ තමන්ව අන්තර්ජාලයේදි පරිස්සම් කරනගන්න හැටි තියන ආටීකල් කීපයක් කරන්න අදහසක් තියන්වා. හරි මම අද කියන්න යන්නේ Honeypot ගැනයි. ඇත්තටම මොනාද මේ Honeypot කියන්නේ. මීපැනි තියන පොට් එකක්ද ? :lol: . ඇත්තට මම බොහෝම simple විදිහට කියන්නම්. honeypot වලට ලෝකේ ගොඩාක් explanations තියන්වා. ඔක්කොමෙන්ම කියන්නේ hackers ලා system එකක්ට attack කරනකොට hackersලව රවට්ටන්න නැත්නම් ඒගොල්ලෝ කරන දෙවල් බලන්න හදන උගුලක් වගේ එකක් මට දවස් කීපයක් ඉදන් පොඩි ප්‍රශ්න කීපයක් තිබුන හින්දා මට ගෙදරම Honeypot එකක් හදා ගන්න උනා. ඉතින් ඒක සෙට් කරපු එකේ ඒක ගැන පොඩ්ඩක් කියන්නත් හිහුනා. මේක නිකන් Windows XP එකක් run වෙන Application ekak මම මගේ Rotor එකෙන් public IP එකට එන ඔකෝම request මම සෙට් කරපු XP ekata යන්න හැදුවා. ඉතින් අපි බලමුකෝ මොකක්ද මේකෙන් කරන්නේ කියලා.. Testing පාරක් දාමු [U][B]Hacker View[/B][/U] හිතමුකෝ මම හැකර් කෙනෙක් කියලා. ඉතින් ඔන්න මට IP එකක් සෙට් උනා පොඩි ආතල් එකක් ගන්න. මම ඉතින් මුලින්ම කරන්න ඔනේ පොඩ්ඩක් Remote Box එක ගැන හොයලා බනඑකනේ .. ඔන්න ඉතින් මම හාහා පුරා කියලා simple nmap scan එකක් දානවා. [/COLOR] [IMG]http://img713.imageshack.us/img713/6724/hackerv.png[/IMG] [COLOR=Blue]මේකෙන් පෙන්නනේ ඇත්තමදේ නෙමේ. නිකන් Illusion එකක් වගේ බොරු ports වගයකුයි Applications වගයකුයි දානවා. [U]HoneyPot View[/U] දැන් අපී බලමූ අපේ Honeypot එක මොනාදබලලා තියෙන්නේ කියලා [IMG]http://img294.imageshack.us/img294/2918/victim.png[/IMG] මේක Detect කරලා තියන්වා ඔකෝම ස්කැන්ස් Hacker කරපු. මේවගේ Box එකට එන ඔකෝම Attacks මේකෙන් අල්ලන්වා :yes: ඉතින් ඔන්න ඕක තමා Honeypot කියන්නේ .. මේක ඉතින් ලොකු උදව්වක් වෙන එකක් නෑ හැමෝටම. එත් මම හිතනවා. ලන්කාවේ ඉන්න අය අන්තර්ජාලය use කරන්වනම් මේවත් General Knowledge එකට දැනන් හිටියට නරක් නෑ කියලා. :cool: [/COLOR][/SIZE][B]Written by : Ethical World[/B] [SIZE=4][COLOR=Blue] [/COLOR][B][COLOR=Red]රෙප් එකක් දුන්නයි කියලා පව් පිරෙන එකක් නෑ :yes::yes::no::no: [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom