Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Announcements
ElaKiri Short Film & Drama Section
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මේකේ තියෙන Download links එකක්වත් වැඩ නැහැ. අලුත් updated links තියෙනවනම් දාන්න. මටත් සෑහෙන කලෙක ඉඳන් තියෙන ආසාවක් තමයි short movie එකක් හදන එක. මාත් සෑහෙන ලොකු උත්සහයක් ගත්තා, කිරියේ thread කිහිපයකුත් දැම්ම. කියන්න සතුටුයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. කිහිප දෙනෙක්ම වැඩේට එකතු කරගන්නත් හැකියාවක් ලැබුණා. එකේ ප්‍රතිඵලයක් විදිහට අපි තීරණය කලා meetup එකක් තියලා වැඩේ ආරම්භ කරන්න. කැමති ඕන කෙනෙක්ට එකට සහභාගී වෙන්න පුළුවන්. ඒ meetup එක 2017/01/29 වන ඉරිදා දින පැවැත්වීමට තීරනයකුත් ගත්තා. වෙලාවක්, සහ තැනක් පිලිබඳ තාම අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන්නම්. ඔගොල්ලන්ගේත් වටිනා අදහස් එක්ක එදීනත අපිත් සමඟ එකතු වෙන්න කියල සුහද විවෘත්ත ආරාධනයක් කරන්න කැමතියි. අනෙක මේ අවස්ථාවට සම්බන්ද වීමට කිසිඳු ආකාරයකින් ලජ්ජාවට සහ බියට පත් වීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ, මන්ද මා ඇතුළු ඒ සහභාගී වන කිසිම අයෙක් මේ ක්ෂේශ්ත්රය පළිබඳ කිසිම අත්දැකීමක් තියෙන අය නොවන නීසා. නුදුරේදීම අපි හමුවෙමු. ජය වේවා.

පහලින් ඇත්තේ මා මේ පිළිබඳව පලකළ thread කිහිපයක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1762409

http://www.elakiri.com/forum/showthread.php?t=1763497

http://www.elakiri.com/forum/showthread.php?t=1774899

[QUOTE="CREATIVE Productions, post: 21147101, member: 559618"] [SIZE="4"]යාළුවනේ මේකේ තියෙන Download links එකක්වත් වැඩ නැහැ. අලුත් updated links තියෙනවනම් දාන්න. මටත් සෑහෙන කලෙක ඉඳන් තියෙන ආසාවක් තමයි short movie එකක් හදන එක. මාත් සෑහෙන ලොකු උත්සහයක් ගත්තා, කිරියේ thread කිහිපයකුත් දැම්ම. කියන්න සතුටුයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. කිහිප දෙනෙක්ම වැඩේට එකතු කරගන්නත් හැකියාවක් ලැබුණා. එකේ ප්‍රතිඵලයක් විදිහට අපි තීරණය කලා meetup එකක් තියලා වැඩේ ආරම්භ කරන්න. කැමති ඕන කෙනෙක්ට එකට සහභාගී වෙන්න පුළුවන්. ඒ meetup එක 2017/01/29 වන ඉරිදා දින පැවැත්වීමට තීරනයකුත් ගත්තා. වෙලාවක්, සහ තැනක් පිලිබඳ තාම අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන්නම්. ඔගොල්ලන්ගේත් වටිනා අදහස් එක්ක එදීනත අපිත් සමඟ එකතු වෙන්න කියල සුහද විවෘත්ත ආරාධනයක් කරන්න කැමතියි. අනෙක මේ අවස්ථාවට සම්බන්ද වීමට කිසිඳු ආකාරයකින් ලජ්ජාවට සහ බියට පත් වීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ, මන්ද මා ඇතුළු ඒ සහභාගී වන කිසිම අයෙක් මේ ක්ෂේශ්ත්රය පළිබඳ කිසිම අත්දැකීමක් තියෙන අය නොවන නීසා. නුදුරේදීම අපි හමුවෙමු. ජය වේවා. පහලින් ඇත්තේ මා මේ පිළිබඳව පලකළ thread කිහිපයක්.[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1762409"][SIZE="5"][B]http://www.elakiri.com/forum/showthread.php?t=1762409[/B][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1763497"][SIZE="5"][B]http://www.elakiri.com/forum/showthread.php?t=1763497[/B][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774899"][COLOR="Red"][SIZE="5"][B]http://www.elakiri.com/forum/showthread.php?t=1774899[/B][/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom