Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| Elakiri Silk Road ||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ වැඩේ නම් හොයාගන්න බැරි උනා බං ක්‍රිස්ටා  මම සැහෙන්න හෙව්වා. තියෙන එකකින් නුවර පැත්තෙ තියෙනවා ඇත්දල වලින් කැටයම් කපන තැන් මම ඒ තැන් වලිනුත් ගෙන්නගන්න ට්‍රයි කලා, ඒත් හරි ගියේ නැ, ගිහින්ම ගේන්න වෙනවා, උබ මොකද කරගත්තෙ වැඩේට ?

ලේසි නැ බං මේ ගේම් ගහන්න ලක්ශයක් හොයාගන්න ලක්ශ පහ හයක් වත් ඉස්සර වෙලා විසිකරලා තියෙන්න ඕන, ඉස්සර වෙලා කෙල වෙන එකමයි වැඩේ,.

කැලවල් වල ගිහින් සත්තු කාලා  (මාව දෙපාරක් ) අත පය තුවාල වෙලා. බස් හෝල්ට් වල නිදාගෙන , ස්ටේශන් වල පුටු උඩ නිදාගෙන , වැස්සෙ තෙමිලා, බඩගින්නෙ ඉදලා, දවස් ගනන් එකම ඇදුම ඇදගෙන ඉදලා  පොලීසිය පන්නද්දි දුවලා (මම 3 පාරක් )

ඔහොම කටු කාලා තමයි හරියට මේ සබ්ජෙක්ට් එකට වැටෙන්නෙ  ඉට පස්සෙ නම් ගේම්ස් ගහන්න පුලුවන් බලන් ඉන්න උන් හොල්මන් වෙලා යන්න

ඒත් ඉතින් උබලටත් කියන්නෙ, ආතල් ගන්න මේවා කරාට කමක් නැ, සල්ලි එනවා කියලා ඇබ්බැහි වෙන්න එපා. ඔෆිස් එකේ මාසෙක පඩිම මේකෙන් දවසෙන් හොයන්න පුලුවන්, ඒත් ස්තීර නැ,

ආතල් ටිකක් අරගෙන හෙමීට සයිලන්ස් වෙන එකතමයි හොදම දේ :ඬ්

[QUOTE="K_ZONE, post: 17021640, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"]උබේ වැඩේ නම් හොයාගන්න බැරි උනා බං ක්‍රිස්ටා :( මම සැහෙන්න හෙව්වා. තියෙන එකකින් නුවර පැත්තෙ තියෙනවා ඇත්දල වලින් කැටයම් කපන තැන් මම ඒ තැන් වලිනුත් ගෙන්නගන්න ට්‍රයි කලා, ඒත් හරි ගියේ නැ, ගිහින්ම ගේන්න වෙනවා, උබ මොකද කරගත්තෙ වැඩේට ? ලේසි නැ බං මේ ගේම් ගහන්න ලක්ශයක් හොයාගන්න ලක්ශ පහ හයක් වත් ඉස්සර වෙලා විසිකරලා තියෙන්න ඕන, ඉස්සර වෙලා කෙල වෙන එකමයි වැඩේ,. කැලවල් වල ගිහින් සත්තු කාලා :D (මාව දෙපාරක් :D) අත පය තුවාල වෙලා. බස් හෝල්ට් වල නිදාගෙන , ස්ටේශන් වල පුටු උඩ නිදාගෙන :D, වැස්සෙ තෙමිලා, බඩගින්නෙ ඉදලා, දවස් ගනන් එකම ඇදුම ඇදගෙන ඉදලා :D පොලීසිය පන්නද්දි දුවලා (මම 3 පාරක් :D) ඔහොම කටු කාලා තමයි හරියට මේ සබ්ජෙක්ට් එකට වැටෙන්නෙ :D ඉට පස්සෙ නම් ගේම්ස් ගහන්න පුලුවන් බලන් ඉන්න උන් හොල්මන් වෙලා යන්න :D ඒත් ඉතින් උබලටත් කියන්නෙ, ආතල් ගන්න මේවා කරාට කමක් නැ, සල්ලි එනවා කියලා ඇබ්බැහි වෙන්න එපා. ඔෆිස් එකේ මාසෙක පඩිම මේකෙන් දවසෙන් හොයන්න පුලුවන්, ඒත් ස්තීර නැ,:rofl::P:rofl::P ආතල් ටිකක් අරගෙන හෙමීට සයිලන්ස් වෙන එකතමයි හොදම දේ :ඬ් :D :D [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom