Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
elakiri sir lage address makilalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත හැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත්

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගිය සතියේ, ඇතිවෙලා තිබෙන විශාල මූල්‍ය අර්බුදය යටතේ රාජ්‍ය වියදම් කපා හැරීමත්, ඉතාම පිරිමැසුම්දායක ලෙස මේ ආයතන පවත්වා ගෙන යාමත්, විශේෂයෙන් පාඩු ලබන ආයතන ගෙනයාම සඳහා ඇතිවන තත්ත්වයනුත් වශයෙන් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිතුමා ඇතුළු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව තීරණයක් අරන් තිබුණා, සෙනසුරාදා දිනයේ තැපෑල නැවැත්වීමට.

එහිදී වෘත්තීය සමිති විසින් ඒ පිලිබඳ එකඟතාවයක් නැති තත්ත්වයක් ඇතිවුණා. එහිදී මම තැපෑලට අදාළ සියලූම වෘත්තීය සමිති දීර්ඝ සකච්ඡාවක් කරලා, ඔවුන් එකඟතාවයකට ආවා ‘සෙනසුරාදා වැඩ කරන්න දෙන්න‘. සෙනසුරාදාට ලැබෙන විශේෂ දීමනාවෙන් සියයට 20 ක් අඩුවෙන් ලබාගන්න කැමති බවත්. සියලූම අතිකාල දීමනාවලින් සියයට 20ක් අවුරා තබන්නත් එකඟ වුණා.

රජය පත්වෙලා තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳ ඒ වෘත්තීය සමිති නායකයන් පැහැදිලිව තේරුම් ගත්තා තේරුම් කරපු දේ. මොකද එක සෙනසුරාදා දිනයක් විවෘත කරලා තබන්න, වැටුප් සහ අතිකාල දීමනා වශයෙන් දවසකට මිලියන 21ක්, ලක්ෂ 210ක පමණ වියදමක් දරන්න සිද්ධවෙනවා. මෙයා ඉතාම විශාල පිරිවැයක්, මොකද තැපැල් අංශයේ සේවකයන් 26,000 ක් පමණ ඉන්නවා.ඔවුන් පසුගිය කාලය තුළ දී අගය කළ යුතු සේවාවක නිරත වූ බව සඳහන් කරන්න ඕනේ. අපි ඔවුන් කැඳවලා කීවාම, මේ රට අන්ත දුෂ්කරතාවයට පත්වෙච්ච අවස්ථාවේ දී මුළු රටම වහපු අවස්ථාවේ දී ඖෂධ ටික, බෙහෙත්හේත් ටික ගෙදරට ගෙන ගොස් භාර දෙන්න කියපුවාම, අවදානමක් දරමින් ඔවුන් ඖෂධ ටික ගෙනිහිල්ලා, නිවසට භාර දුන්නා. ඒ නිසා ඉතාමත් හොඳ සේවයක් සලසනවා.“

“නමුත්, ඒ ආයතනයට විවිධි චෝදනා මේ දිනවල එල්ලවෙමින් පවතිනවා. විදේශවලින් ලැබෙන භාණ්ඩ ගොඩගැහිලා ඒවා හොරකම් කරලා හරි නැති කරලා හරි කියලා. මේක අසාධාරණ චෝදනාවක්. මක්නිසාද යත් පහුගිය කාලේ මුළු ලෝකෙම වැඩ නතර කලා. ගුවන්තොටුපලවල් වැහුවා. නැව් ආවේ නැහැ. ඒ නිසා ගුවනින් එන තැපැල් භාණ්ඩ, නැව්වල එවලා තියෙනවා, පසුගිය සතියේ කන්ටේනරයක්. එහි තියෙනවා භාණ්ඩ, විවිධ පුද්ගලයන්ගේ පාර්සල් 42,000 ක් විතර. ඒ 42,000 ම, ගුවනින් එන භාණ්ඩ මුහුදෙන් ආවට පස්සේ, ඒවාට වතුර වැදිලා ලිපිනයන් නැහැ කොහෙද කියලා. ඉතිං මේ 42,000 ක් ඇවිල්ලා ගොඩගැහුනම කොහොමද බෙදන්නේ, ලිපින නැත්නම්.“

“ඒ නිසා ඒ භාණ්ඩ එවූ විශේෂයෙන් චීනය හා අනෙකුත් රටවල්වලට, මැලේසියාවෙන් ඒ කන්ටේනරය එවලා තියෙන්නේ. දන්වලා යවලා තියෙනවා, මේ බාර්කෝඩ් එක බලලා ඉවරවෙලා පුළුවන් නම්, ලිපිනයන් තෝරාලා දෙන්න කියලා. එහෙම නැත්තන් ඒ ටික ආපහු, යවලා ඉවර වෙලා කරනවා මිසක්, තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැද්දක් නෙමෙයි. මේ ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ, ගුවනින් එවන්න ඕන භාණ්ඩ, මුහුදෙන් එව්වාට පස්සේ, ඒ ලිපිනයන් සඳහන් කරලා තියෙන ටික, සම්පූර්ණයෙන් ලිපිනයන් ටික මැරිලා නම්, බැන්නයි කියලා මොකද කරන්නේ, කාටද බෙදන්නේ, කාටද දෙන්නේ කියලා තෝර ගන්නේ කොහොමද?“

[QUOTE="hichchiputha, post: 25466948, member: 565736"] ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත හැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගිය සතියේ, ඇතිවෙලා තිබෙන විශාල මූල්‍ය අර්බුදය යටතේ රාජ්‍ය වියදම් කපා හැරීමත්, ඉතාම පිරිමැසුම්දායක ලෙස මේ ආයතන පවත්වා ගෙන යාමත්, විශේෂයෙන් පාඩු ලබන ආයතන ගෙනයාම සඳහා ඇතිවන තත්ත්වයනුත් වශයෙන් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිතුමා ඇතුළු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව තීරණයක් අරන් තිබුණා, සෙනසුරාදා දිනයේ තැපෑල නැවැත්වීමට. එහිදී වෘත්තීය සමිති විසින් ඒ පිලිබඳ එකඟතාවයක් නැති තත්ත්වයක් ඇතිවුණා. එහිදී මම තැපෑලට අදාළ සියලූම වෘත්තීය සමිති දීර්ඝ සකච්ඡාවක් කරලා, ඔවුන් එකඟතාවයකට ආවා ‘සෙනසුරාදා වැඩ කරන්න දෙන්න‘. සෙනසුරාදාට ලැබෙන විශේෂ දීමනාවෙන් සියයට 20 ක් අඩුවෙන් ලබාගන්න කැමති බවත්. සියලූම අතිකාල දීමනාවලින් සියයට 20ක් අවුරා තබන්නත් එකඟ වුණා. රජය පත්වෙලා තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳ ඒ වෘත්තීය සමිති නායකයන් පැහැදිලිව තේරුම් ගත්තා තේරුම් කරපු දේ. මොකද එක සෙනසුරාදා දිනයක් විවෘත කරලා තබන්න, වැටුප් සහ අතිකාල දීමනා වශයෙන් දවසකට මිලියන 21ක්, ලක්ෂ 210ක පමණ වියදමක් දරන්න සිද්ධවෙනවා. මෙයා ඉතාම විශාල පිරිවැයක්, මොකද තැපැල් අංශයේ සේවකයන් 26,000 ක් පමණ ඉන්නවා.ඔවුන් පසුගිය කාලය තුළ දී අගය කළ යුතු සේවාවක නිරත වූ බව සඳහන් කරන්න ඕනේ. අපි ඔවුන් කැඳවලා කීවාම, මේ රට අන්ත දුෂ්කරතාවයට පත්වෙච්ච අවස්ථාවේ දී මුළු රටම වහපු අවස්ථාවේ දී ඖෂධ ටික, බෙහෙත්හේත් ටික ගෙදරට ගෙන ගොස් භාර දෙන්න කියපුවාම, අවදානමක් දරමින් ඔවුන් ඖෂධ ටික ගෙනිහිල්ලා, නිවසට භාර දුන්නා. ඒ නිසා ඉතාමත් හොඳ සේවයක් සලසනවා.“ “නමුත්, ඒ ආයතනයට විවිධි චෝදනා මේ දිනවල එල්ලවෙමින් පවතිනවා. විදේශවලින් ලැබෙන භාණ්ඩ ගොඩගැහිලා ඒවා හොරකම් කරලා හරි නැති කරලා හරි කියලා. මේක අසාධාරණ චෝදනාවක්. මක්නිසාද යත් පහුගිය කාලේ මුළු ලෝකෙම වැඩ නතර කලා. ගුවන්තොටුපලවල් වැහුවා. නැව් ආවේ නැහැ. ඒ නිසා ගුවනින් එන තැපැල් භාණ්ඩ, නැව්වල එවලා තියෙනවා, පසුගිය සතියේ කන්ටේනරයක්. එහි තියෙනවා භාණ්ඩ, විවිධ පුද්ගලයන්ගේ පාර්සල් 42,000 ක් විතර. ඒ 42,000 ම, ගුවනින් එන භාණ්ඩ මුහුදෙන් ආවට පස්සේ, ඒවාට වතුර වැදිලා ලිපිනයන් නැහැ කොහෙද කියලා. ඉතිං මේ 42,000 ක් ඇවිල්ලා ගොඩගැහුනම කොහොමද බෙදන්නේ, ලිපින නැත්නම්.“ “ඒ නිසා ඒ භාණ්ඩ එවූ විශේෂයෙන් චීනය හා අනෙකුත් රටවල්වලට, මැලේසියාවෙන් ඒ කන්ටේනරය එවලා තියෙන්නේ. දන්වලා යවලා තියෙනවා, මේ බාර්කෝඩ් එක බලලා ඉවරවෙලා පුළුවන් නම්, ලිපිනයන් තෝරාලා දෙන්න කියලා. එහෙම නැත්තන් ඒ ටික ආපහු, යවලා ඉවර වෙලා කරනවා මිසක්, තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැද්දක් නෙමෙයි. මේ ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ, ගුවනින් එවන්න ඕන භාණ්ඩ, මුහුදෙන් එව්වාට පස්සේ, ඒ ලිපිනයන් සඳහන් කරලා තියෙන ටික, සම්පූර්ණයෙන් ලිපිනයන් ටික මැරිලා නම්, බැන්නයි කියලා මොකද කරන්නේ, කාටද බෙදන්නේ, කාටද දෙන්නේ කියලා තෝර ගන්නේ කොහොමද?“ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom