Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Announcements
ElaKiri Social Security Fund
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියේ උපන් දිනය දවසේ එහි සාමාජිකත්වයට ඉතා අගනා මෙහෙවරක් ඔබ විසින් හඳුන්වා දී තිබීම ගැන පලමුව GT සොයුර ඔබට මගේ ආචාරය..

දැන් මෙහෙම එකක් තියෙනවා..මෙතැන බහුතර සාමාජිකත්වය ගත්තොත් කොහේ හෝ තවම තමන්ගේ දෙපයින් නැගි සිටින්නට අනාගතයක් හදා ගන්න දෙමව්පියන්ගේ වියදමින් බොහොම අමාරුවෙන් අධ්‍යාපනය ලබන තරුණ පරපුරක්නේ වැඩියෙන් ඉන්නේ. අපි ඇත්තට බරවෙලා කථා කලොත් ඒක තමයි මෙහි සැබෑ මුහුණුවර...

ඉතින් සාමාජික මුදලක් එකතු කරමින් අරමුදලක් ගොඩ නැගුවොත් ඒ බහුතරයට සුලූ මුදලක් වුවත් ඒ උතුම් කාර්යට පරිත්‍යාග කරන්න බැරි අවස්ථා හුඟාක් වෙලාවට එලැඹෙන්න පුලුවන්..එදිනෙදා පෞද්ගලික ජීවිතවල මතුවන ආර්ථික ඕනෑ එපාකම් මත හා ඒවාට දියයුතු මුල් තැන හා සාපේක්ෂව සලකා බලන කල....

මං දන්නවා ඔබ කියා තිබුනා සාමාජිකත්වයේ මුදල් කිසිවිටෙක බලාපොරොත්තු නැති බව. නමුත් අරමුදල ආරම්භ කලායින් පසු එලැඹෙන සමහර දුෂ්කර අවස්ථාවන්හිදී එය අතරමග නතර වෙනවාට වඩා යම් කිසි වැඩි වටිනාකමක් තියේවි සුදුසු කල සුදුස්සාට ලබා දිය හැකි මට්ටමේ ලොකු එකතුවක් අප තුල ගබඩා වී තිබෙනවා නම් ඉදිරියට ප්‍රයෝජනයට ගැනීමට.. එකපිට කීප දෙනෙකුට උදව් උපකාර කරන්න වුනොත් තිබෙන නියමිත මුලු මුදල මදි වෙන නිසා..

මෙතැනදී අධ්‍යාපනය ඉතා වැදගත්..අද දවසේ අපේ රටේ අනාගතයට ඕනෙ කරන්නේ බුද්ධිමත්තු..අද සමාජයේ කොච්චර නම් ඉගෙන ගන්න කුසලතාවය තියෙන තරුණ තරුණියන් ඉන්නවද මුදල් සම්පත් නැති කමින් ඔහේ උඩු අහසට සුසුම් පිටකරමින්...ඒක නිසා විදේශයන්හී රැකියාවල නිරතව සිටිනා සාමාජිකත්වයෙන් මේ අරමුදලට ස්ව කැමැත්තෙන් දායක විය හැකි ක්‍රමවේදයක් සලසා දීම තුලින් ඒ අයට මේ අරමුදලට කෙලින්ම තමන්ට හැකි අයුරින් සම්මාදම් වීමට ඉඩ ප්රස්ථා සැලසෙන අතර එය හොඳ විනිවිද පෙනෙනා අධික්ෂණ මංඩලයක් යටතේ නිරන්තර පරීක්ෂාවට එය බඳුන් විමද අනිවාර්යෙන් සිදු විය යුතුයි..

සල්ලි පිටින් ගත්තත් නැතත් මුදල් එක්ක මෙතන ගණුදෙනුවක් කෙරෙන නිසාත් ඒ ගනුදෙනු සම්බන්ධීකරණයට අධීක්ෂණ මංඩලයක් කොහොමත් පත් කරගන්නට අදහස දැනටම තියෙන නිසාත් ඒක එතරම් අසීරු කටයුත්තක් වෙන එකක් නෑ...

හැබැයි වැදගත් වෙන්නේ පත් කරගන්නා අධීක්ෂණ මංඩලය නිවැරදි අපක්ෂපාතී තීරණ ගත හැකි හැමෝගෙම විශ්වාශය දිනාගත් පිරිසක් වීමයි....

අරමුදල හැබැයි පෞද්ගලික කෙනෙකු හෝ කීපදෙනෙකු අතර නොතබා සුරක්ෂිත බැංකුවක ගිණූමක තැබිය යුතු අතර එහි දත්තයන් ඇවැසි විටෙක මුදල් එවනා විදේශ සාමාජිකත්වයට දැනගැනීමේ හැකියාවද නිසි අයුරින් සලසා දිය යුතුයි..

මුදල් ආධාර දිය යුතු හා දිය හැකි අවස්ථාත් දැනට වඩා එවිට පුලූල් පරාසයක සිට සිතා බැලීමට ඇති පුලුවන් කමත් එය අනාගතයේදී වැඩි දියුණු කර ගැනීමට ඇති ශක්‍යතාවයත් එමඟින් වැඩි වේවි...

මගේ සම්පූර්ණ සහයෝගය මා දක්වනු කැමැත්තෙමි..

සියල්ල හොඳින් ඉටු වන්නට මගේ සුබ පැතුම්.....

[QUOTE="ronsilva, post: 7216552, member: 163721"] [SIZE=3]එලකිරියේ උපන් දිනය දවසේ එහි සාමාජිකත්වයට ඉතා අගනා මෙහෙවරක් ඔබ විසින් හඳුන්වා දී තිබීම ගැන පලමුව GT සොයුර ඔබට මගේ ආචාරය.. දැන් මෙහෙම එකක් තියෙනවා..මෙතැන බහුතර සාමාජිකත්වය ගත්තොත් කොහේ හෝ තවම තමන්ගේ දෙපයින් නැගි සිටින්නට අනාගතයක් හදා ගන්න දෙමව්පියන්ගේ වියදමින් බොහොම අමාරුවෙන් අධ්‍යාපනය ලබන තරුණ පරපුරක්නේ වැඩියෙන් ඉන්නේ. අපි ඇත්තට බරවෙලා කථා කලොත් ඒක තමයි මෙහි සැබෑ මුහුණුවර...[/SIZE] [SIZE=3] ඉතින් සාමාජික මුදලක් එකතු කරමින් අරමුදලක් ගොඩ නැගුවොත් ඒ බහුතරයට සුලූ මුදලක් වුවත් ඒ උතුම් කාර්යට පරිත්‍යාග කරන්න බැරි අවස්ථා හුඟාක් වෙලාවට එලැඹෙන්න පුලුවන්..එදිනෙදා පෞද්ගලික ජීවිතවල මතුවන ආර්ථික ඕනෑ එපාකම් මත හා ඒවාට දියයුතු මුල් තැන හා සාපේක්ෂව සලකා බලන කල....[/SIZE] [SIZE=3] මං දන්නවා ඔබ කියා තිබුනා සාමාජිකත්වයේ මුදල් කිසිවිටෙක බලාපොරොත්තු නැති බව. නමුත් අරමුදල ආරම්භ කලායින් පසු එලැඹෙන සමහර දුෂ්කර අවස්ථාවන්හිදී එය අතරමග නතර වෙනවාට වඩා යම් කිසි වැඩි වටිනාකමක් තියේවි සුදුසු කල සුදුස්සාට ලබා දිය හැකි මට්ටමේ ලොකු එකතුවක් අප තුල ගබඩා වී තිබෙනවා නම් ඉදිරියට ප්‍රයෝජනයට ගැනීමට.. එකපිට කීප දෙනෙකුට උදව් උපකාර කරන්න වුනොත් තිබෙන නියමිත මුලු මුදල මදි වෙන නිසා..[/SIZE] [SIZE=3] මෙතැනදී අධ්‍යාපනය ඉතා වැදගත්..අද දවසේ අපේ රටේ අනාගතයට ඕනෙ කරන්නේ බුද්ධිමත්තු..අද සමාජයේ කොච්චර නම් ඉගෙන ගන්න කුසලතාවය තියෙන තරුණ තරුණියන් ඉන්නවද මුදල් සම්පත් නැති කමින් ඔහේ උඩු අහසට සුසුම් පිටකරමින්...ඒක නිසා විදේශයන්හී රැකියාවල නිරතව සිටිනා සාමාජිකත්වයෙන් මේ අරමුදලට ස්ව කැමැත්තෙන් දායක විය හැකි ක්‍රමවේදයක් සලසා දීම තුලින් ඒ අයට මේ අරමුදලට කෙලින්ම තමන්ට හැකි අයුරින් සම්මාදම් වීමට ඉඩ ප්රස්ථා සැලසෙන අතර එය හොඳ විනිවිද පෙනෙනා අධික්ෂණ මංඩලයක් යටතේ නිරන්තර පරීක්ෂාවට එය බඳුන් විමද අනිවාර්යෙන් සිදු විය යුතුයි..[/SIZE] [SIZE=3] සල්ලි පිටින් ගත්තත් නැතත් මුදල් එක්ක මෙතන ගණුදෙනුවක් කෙරෙන නිසාත් ඒ ගනුදෙනු සම්බන්ධීකරණයට අධීක්ෂණ මංඩලයක් කොහොමත් පත් කරගන්නට අදහස දැනටම තියෙන නිසාත් ඒක එතරම් අසීරු කටයුත්තක් වෙන එකක් නෑ...[/SIZE] [SIZE=3] හැබැයි වැදගත් වෙන්නේ පත් කරගන්නා අධීක්ෂණ මංඩලය නිවැරදි අපක්ෂපාතී තීරණ ගත හැකි හැමෝගෙම විශ්වාශය දිනාගත් පිරිසක් වීමයි....[/SIZE] [SIZE=3] අරමුදල හැබැයි පෞද්ගලික කෙනෙකු හෝ කීපදෙනෙකු අතර නොතබා සුරක්ෂිත බැංකුවක ගිණූමක තැබිය යුතු අතර එහි දත්තයන් ඇවැසි විටෙක මුදල් එවනා විදේශ සාමාජිකත්වයට දැනගැනීමේ හැකියාවද නිසි අයුරින් සලසා දිය යුතුයි.. [/SIZE] [SIZE=3] මුදල් ආධාර දිය යුතු හා දිය හැකි අවස්ථාත් දැනට වඩා එවිට පුලූල් පරාසයක සිට සිතා බැලීමට ඇති පුලුවන් කමත් එය අනාගතයේදී වැඩි දියුණු කර ගැනීමට ඇති ශක්‍යතාවයත් එමඟින් වැඩි වේවි...[/SIZE] [SIZE=3] මගේ සම්පූර්ණ සහයෝගය මා දක්වනු කැමැත්තෙමි..[/SIZE] [SIZE=3] සියල්ල හොඳින් ඉටු වන්නට මගේ සුබ පැතුම්.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom