Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...

මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.

කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.

හුටා පටස් වැඩෙ මාට්ටු... පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ. මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු. ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.

කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු. හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.

[QUOTE="anju.r, post: 16468237, member: 325999"] [SIZE=3][COLOR=Blue][B]දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo: මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd: කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න [COLOR=Yellow]( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:[/COLOR]කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled: හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:) කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom