Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Social Welfare Event 2014 - Kandy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා.

මෙතන මගේ පෞද්ගලික ආධාර උපකාර හැර අන් සියලුම දේවල් අන්තර්ගත වෙනවා.

යම් අයෙකුගේ අධාරයක් හෝ වෙනයම් දෙයක් හෝ මෙහි සඳහන් නොවුනි නම් සමාව ඉල්ලන අතර එය මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මන්ද ස්තුතිය සඳහා සකස් කරන ත්‍රෙඩ් එකෙහි මෙය පල කෙරෙන නිසා එයට පෙර මා දැනුවත් කිරීමෙන් සියලු දේ නිසි පරිදි සමාප්ත කල හැකි වෙයි.

මුදල් ආධාර දුන් පිරිස සහ ඒවා භාවිත කල අකාරය මෙහි සඳහන් වේ..

එකිනෙක පුද්ගලයාගේ මුල්‍ය දායකත්වයෙන් මිලදීගත් දෑ ඉදිරියෙන් සඳහන් වන අතර වියදම් වෙන් වෙන්ව සඳහන් වේ.

මෙහි අනු අංක සහිත සියලුම බිල් මා සතුව ඇති හෙයින් අවශ්‍යතාවයකදී ඉදිරිපත් කල හැකිවෙයි.

මුල්‍යමය නොවන ද්‍රව්‍යමය ආධාර ලබා දුන් පිරිස මෙහි සඳහන් වේ. ඒ වගේම මම මෙහිදී ඉතාම ස්තුති වන්ත වෙනවා cshapegt මල්ලිට ඔහු දක්වපු උනන්දුව සහ ලබා දුන් උදව් වලට. මොකද ඔහුගේ කාර් එකේ ලොරියක බඩු ඇදපු බව සහ දින දෙක තුනක වැඩ පාඩු කරගත් බව දන්නේ කිහිප දෙනෙක් වන නිසා.....

ඉතින් මේ සියලුම ආධාර ලබාදුන් පිරිසට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර ඔබට තවත් මෙවන් පින්කම් වලට සහභාගී වීමට වාසනාව ලැබේවා.......

අප විසින් ලබාදුන් සියලුම ද්‍රවයම ආධාර.

ඉතින් මෙම දේවල් වලට අමතර පැටවුන්ගේ දිවා ආහාර වේල සඳහා අපි පහත ද්‍රව්‍ය ලබා දුන්නා.

කීරී සම්බා

බෝංචි

කැරට්

ගෝවා

මල් ගෝවා

ලීක්ස්

ලුණු කොළ

තක්කාලි

දෙහි

දඹල

සලාද

කුකුල් මස්

තෝර මාළු

මිරිස් තුනපහ

අතුරු පස සඳහා

ඇපල්

මිදී

චොකලට්

ඔන්න එහෙනම් දැන් කට්ටිය දන්නවා ඇතිනේ මොකද උනේ කියල....

කරපු කියපු වැඩ ටික මම ඊළඟ ත්‍රෙඩ් එකේ දාන්නම්.

ප: ලි:

Nu1DK හෙවත් අපේ නුවන් අය්යත් බිලිඳු ළමයි සඳහා ඇඳුම් සහ පැම්පර්ස් ලබා දුන බව මතක් කරමි.....!

[QUOTE="kandyan, post: 16460203, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]මේ වගේ වැඩ කරනකොට විනිවිද භාවයකින් කරන්න ඕන නිසා මම ඔන්න සියලුම මුදල් ගනුදෙනු සහ සියලුම ආධාර පිළිබඳව සාරාංශ ගත විස්තරයක් සකස් කළා. මෙතන මගේ පෞද්ගලික ආධාර උපකාර හැර අන් සියලුම දේවල් අන්තර්ගත වෙනවා. යම් අයෙකුගේ අධාරයක් හෝ වෙනයම් දෙයක් හෝ මෙහි සඳහන් නොවුනි නම් සමාව ඉල්ලන අතර එය මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මන්ද ස්තුතිය සඳහා සකස් කරන ත්‍රෙඩ් එකෙහි මෙය පල කෙරෙන නිසා එයට පෙර මා දැනුවත් කිරීමෙන් සියලු දේ නිසි පරිදි සමාප්ත කල හැකි වෙයි. මුදල් ආධාර දුන් පිරිස සහ ඒවා භාවිත කල අකාරය මෙහි සඳහන් වේ.. එකිනෙක පුද්ගලයාගේ මුල්‍ය දායකත්වයෙන් මිලදීගත් දෑ ඉදිරියෙන් සඳහන් වන අතර වියදම් වෙන් වෙන්ව සඳහන් වේ.[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/sB1sOvf.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]මෙහි අනු අංක සහිත සියලුම බිල් මා සතුව ඇති හෙයින් අවශ්‍යතාවයකදී ඉදිරිපත් කල හැකිවෙයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]මුල්‍යමය නොවන ද්‍රව්‍යමය ආධාර ලබා දුන් පිරිස මෙහි සඳහන් වේ. ඒ වගේම මම මෙහිදී ඉතාම ස්තුති වන්ත වෙනවා cshapegt මල්ලිට ඔහු දක්වපු උනන්දුව සහ ලබා දුන් උදව් වලට. මොකද ඔහුගේ කාර් එකේ ලොරියක බඩු ඇදපු බව සහ දින දෙක තුනක වැඩ පාඩු කරගත් බව දන්නේ කිහිප දෙනෙක් වන නිසා..... [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/EVNQj3E.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"] ඉතින් මේ සියලුම ආධාර ලබාදුන් පිරිසට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර ඔබට තවත් මෙවන් පින්කම් වලට සහභාගී වීමට වාසනාව ලැබේවා....... [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]අප විසින් ලබාදුන් සියලුම ද්‍රවයම ආධාර.[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/WySOpQD.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"]ඉතින් මෙම දේවල් වලට අමතර පැටවුන්ගේ දිවා ආහාර වේල සඳහා අපි පහත ද්‍රව්‍ය ලබා දුන්නා.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]කීරී සම්බා බෝංචි කැරට් ගෝවා මල් ගෝවා ලීක්ස් ලුණු කොළ තක්කාලි දෙහි දඹල සලාද කුකුල් මස් තෝර මාළු මිරිස් තුනපහ [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Sienna"]අතුරු පස සඳහා [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]ඇපල් මිදී චොකලට් [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]ඔන්න එහෙනම් දැන් කට්ටිය දන්නවා ඇතිනේ මොකද උනේ කියල.... කරපු කියපු වැඩ ටික මම ඊළඟ ත්‍රෙඩ් එකේ දාන්නම්.[/COLOR][/SIZE] ප: ලි: [COLOR="DarkOrange"][/COLOR] [SIZE="5"][COLOR="DarkOrange"]Nu1DK හෙවත් අපේ නුවන් අය්යත් බිලිඳු ළමයි සඳහා ඇඳුම් සහ පැම්පර්ස් ලබා දුන බව මතක් කරමි.....![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom