Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MTA 3D ගහමුද?

කරන්නෙ මෙහෙමයි. මුලින්ම ඕකට හරියන VGA එකක් ඕන.  තව Glass දෙකකුත් ඕන. මමනම් eBay එකෙන් ගෙන්න ගත්තෙ. $0.99 ක් වුනේ.

මමනම් දන්නෙ nVidia ගැන විතරයි. මේ ලිනක් එකෙන් ගියාම support කරන VGA Cards බලාගන්න පුළුවන්.

http://www.nvidia.com/object/3d-vision-system-requirements.html

මේකෙ GEFORCE GRAPHIC PROCESSORS කියන ටැබ් එකේ තියෙනව.

(මගේ VGA එකට තියෙන්නෙ Not Recommended කියල, ඒත් ගින්දර වගේ වැඩ)

මුලිනම VGA Driver Update කරගන්න.

ඊට පස්සෙ මේකෙ 3D Configure කර ගන්න ඕන. මුලින්ම nVidia Control Panel එකට යන්න.

ඒකෙ Set up stereoscopic 3D කියන එකට යන්න. එතන තියෙන Enable stereoscopic 3D කියන check box එක දාල Apply කරන්න, එහෙම නැත්නම් Run Setup Wizard කියන එක දෙන්න.

full screen window එකක් එයි, එකෙන් Discover glasses තෝරල Next දෙන්න.

දැන් ඕතේ කියල තියෙන විදියට වැඩේ කරන්න. කන්නාඩි දෙක දාල නිවැරැදි පින්තූරෙ තෝරන්න. වැරදි එක තේරුවොත් වැඩේ වරදිනව. තෝරල Next කරන්න.

දැන් මේකෙන් 1st answer එක තෝරන්න. නැත්නම් Medical test එක fail. දැන් Next කරල finish කරන්න.

දැන් configure කරල ඉවරයි. මෙතනට ගියොත් Games එක්ක Compatibility බලන්න පුළුවන්.

3D Games Play කරන්න කලින් Compatibility බලලම Play කරන එක හොදයි. සමහර games වලට ලෙඩ දෙනව. 3D off කරන්න ඕනෙ නම් stereoscopic 3D Disables කලාම හරි.

ඔන්න එහෙනම් අපි කැපුන. MTA ගහන්න තියෙනව.

[QUOTE="Gmaduranga, post: 14657262, member: 16681"] [SIZE="5"]MTA 3D ගහමුද? කරන්නෙ මෙහෙමයි. මුලින්ම ඕකට හරියන VGA එකක් ඕන. :oo: තව Glass දෙකකුත් ඕන. මමනම් eBay එකෙන් ගෙන්න ගත්තෙ. $0.99 ක් වුනේ. [IMG]http://images17.newegg.com/is/image/newegg/00-991-111-TS?$S300W$[/IMG] මමනම් දන්නෙ nVidia ගැන විතරයි. මේ ලිනක් එකෙන් ගියාම support කරන VGA Cards බලාගන්න පුළුවන්. [URL="http://www.nvidia.com/object/3d-vision-system-requirements.html"]http://www.nvidia.com/object/3d-vision-system-requirements.html[/URL] මේකෙ GEFORCE GRAPHIC PROCESSORS කියන ටැබ් එකේ තියෙනව. (මගේ VGA එකට තියෙන්නෙ Not Recommended කියල, ඒත් ගින්දර වගේ වැඩ) මුලිනම VGA Driver Update කරගන්න. [IMG]http://i.imgur.com/7v1abhO.png[/IMG] ඊට පස්සෙ මේකෙ 3D Configure කර ගන්න ඕන. මුලින්ම nVidia Control Panel එකට යන්න. [IMG]http://i.imgur.com/XwYR7ZI.png[/IMG] ඒකෙ Set up stereoscopic 3D කියන එකට යන්න. එතන තියෙන Enable stereoscopic 3D කියන check box එක දාල Apply කරන්න, එහෙම නැත්නම් Run Setup Wizard කියන එක දෙන්න. [IMG]http://i1198.photobucket.com/albums/aa442/whatman76/3D4.jpg[/IMG] full screen window එකක් එයි, එකෙන් Discover glasses තෝරල Next දෙන්න. [IMG]http://www.nvidia.co.uk/docs/IO/115522/image5.jpg[/IMG] දැන් ඕතේ කියල තියෙන විදියට වැඩේ කරන්න. කන්නාඩි දෙක දාල නිවැරැදි පින්තූරෙ තෝරන්න. වැරදි එක තේරුවොත් වැඩේ වරදිනව. තෝරල Next කරන්න. [IMG]http://hothardware.com/articleimages/Item1253/small_setup_1.jpg[/IMG] දැන් මේකෙන් 1st answer එක තෝරන්න. නැත්නම් Medical test එක fail. දැන් Next කරල finish කරන්න. දැන් configure කරල ඉවරයි. මෙතනට ගියොත් Games එක්ක Compatibility බලන්න පුළුවන්. [IMG]http://i.imgur.com/ENPemxo.png[/IMG] 3D Games Play කරන්න කලින් Compatibility බලලම Play කරන එක හොදයි. සමහර games වලට ලෙඩ දෙනව. 3D off කරන්න ඕනෙ නම් stereoscopic 3D Disables කලාම හරි. ඔන්න එහෙනම් අපි කැපුන. MTA ගහන්න තියෙනව. :yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom