Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server එකට  join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ.  අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන.  ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා.  පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා.  අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් play n race කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි video එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.

p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ.

[QUOTE="Hood, post: 14667613, member: 445061"] [SIZE=3]බනින අයට video එක ආපුවාම ටිකක් තේරෙයි. නිකන් public server [/SIZE][SIZE=3][SIZE=3]එකට [/SIZE] join වෙලා බලන්න. අපි set එක club එකක හරි පාරෙ හරි dance එකක් දානව නම් මොකෙක් හරි ඇවිත් දාඩරියන් planes, vehicles උඩට දානව. නැත්නම් ඔක්කොටම බෝම්බ, රොකට් ගහනව. ඉතින් කොහොමද කරන්නෙ. :baffled: අනිත් එක ගොඩ දෙනෙක් අරන් කරන්න අමාරුයි. සමහරුන්ගෙ connection එක මැදදි drop වෙනව. එයා ආයිත් join උනාම skin එක දාල warp කරල position හදාගෙන එන්න ඕනෙ. එතකොට වෙන එකෙක් ආයිත් connection drop වෙනව. ඊලගට ඌ එනකම් ඉන්න ඕන. :dull: ඊට පස්සෙ චැට එක ගානට තියා ගන්න ඕන. අපි communicate කරන්නෙ chat එකෙන්. ඒත් video කරනකොට chat නොකර ඉන්න ඕනෙ. කවුරු හරි chat එකක් දැන්මොත් ආයිත් අවුල් වෙනව. ඊලගට සමහර අයට T press කරන්න අමතක වෙලා type කරනව. ඒතකොට w,a,s,d අකුරු එබුනොත් player move වෙනව. ආයිත් position එක change වෙනව. වටේ තියෙන කාර්ස් 2min වලින් වගේ reset වෙනව. එහෙම උනාම ආයිත් cars අරගෙන modify කරල හදා ගන්න ඕනෙ. තව මැදදි සමහරුන්ගෙ වෙඩි වැදිල කට්ටිය මැරෙනව. එතකොට ආයිත් මුල ඉදන් ගන්න ඔනෙ. එතකොට ඔය ඔක්කොම 2min ඇතුලට තියා ගන්න ඕනෙ. ඉතින් කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් players ල 32 දාගෙන ඔක කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කා එක්කවත් කවුරුත් අමානාප වෙන්න එපා. :yes:[/SIZE] [SIZE=3]පුන්චි පැය දෙකක් ඕකට වෙන් උනා කියල ඔච්චර තරහ ගන්න එපා.[/SIZE] ;) [SIZE=3]අනිත් එක තව server එකක් තිබ්බ. හැමෝම එන වෙලාවෙ බධාවක් උනේ නෑ. ඒ server එක නම කරල තියෙන්නෙත් [SIZE=3]play n race [/SIZE]කියල. ඒ server එකට ඕන අයට join වෙන්න තිබ්බ. ඒත් අපි vid[SIZE=3]eo [/SIZE]එක ඉවර වෙලා අනිත් server එකට යනකොටත් ඒකෙ සුපුරුදු පරිදි පසන්, හොනස්ට්, ටර්මිනේටර් ඇතුලු සුපුරුදු කිරිඩකයො හිටිය. ඉතින් කාටවත් හානියක්, පාඩුවක් උනේත් නෑ.[/SIZE] p.s - මේකට රිප්ලයි කරන්න එපා. මම ආයිත් මේ සම්බන්දව අදහස් දාන්නෙ නෑ. :D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom