Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිත්තර විකුනලා ගේමින් මවුස් එකක් ගනින්  ජොලා අනේ මංදා. ඒකට ඕනේ carrier Map එක. ලොල්.

D2 cheat කරන් නෑ. මොකද මට හොඳට ශුවර් මමයි ඌයි ගැහුවේ ඉස්සර වෙලාම අපි දෙන්නගේ kills බැලන්ස් කරගන්න ඕනේ කියලා. පස්සේ ඌ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන ටික ටික kills/deaths ratio එක වැඩි කරගත්තා. Damer බලපන්. ඉස්සෙල්ලම කට්ටිය හිතුවා ඌත් මොකක් හරි රෙද්දේ බිට් එකක් දාන් කියලා. මොකද ඌ එකක් තිබ්බම හොඳටම ඇති. පස්සේ තේරුණා කට්ටියට ඌ ping එකට හුරු වෙලා headshotsම තියනවා කියලා. ඒකයි ටැලන්ට් එක. සමහර වෙලාවකට ඔළුවට 100ක් තිබ්බත් මැරෙන් නෑ. ඒ ping එක නිසා. ඒවුනාට ඒක හැම තිස්සෙම වෙනවා නම් ඒක හොරයක්. Cedricට වෙඩි තිබ්බට මැරෙන් නෑ. ඌ ඒක ප්‍රයෝජනේට අරන් අපි ලඟටම එනවා වෙඩි තියාගෙන. පස්සේ කරන්න දෙයක් නැති නිසා මම පිහිය අරන් හැමතිස්සෙම යනවා ඌ පස්සේ. 6 පාරක් පිහියෙන් බෙල්ල කැපුවා. එක පාරක් පොල්ලෙන් ගහලා මැරුවා. හැබැයි එහෙම වුනාම කට්ටියට ගේම් එක ගහන්න එපා වෙනවා, ඒ නිසා වගකිවයුත්තෝ නිසි පියවර ගන්නවා නම් හොඳයි මේවට.( Crazybuddy ඊයේ නම් මැරුණෙම නෑ ටික වෙලාවක් යනකන්  )

[QUOTE="^Night Fury^, post: 14681576, member: 327587"] [SIZE="3"][COLOR="DarkRed"]බිත්තර විකුනලා ගේමින් මවුස් එකක් ගනින් :P ජොලා අනේ මංදා. ඒකට ඕනේ carrier Map එක. ලොල්. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]D2 cheat කරන් නෑ. මොකද මට හොඳට ශුවර් මමයි ඌයි ගැහුවේ ඉස්සර වෙලාම අපි දෙන්නගේ kills බැලන්ස් කරගන්න ඕනේ කියලා. පස්සේ ඌ දක්ෂතාවය වැඩි දියුණු කරගෙන ටික ටික kills/deaths ratio එක වැඩි කරගත්තා. Damer බලපන්. ඉස්සෙල්ලම කට්ටිය හිතුවා ඌත් මොකක් හරි රෙද්දේ බිට් එකක් දාන් කියලා. මොකද ඌ එකක් තිබ්බම හොඳටම ඇති. පස්සේ තේරුණා කට්ටියට ඌ ping එකට හුරු වෙලා headshotsම තියනවා කියලා. ඒකයි ටැලන්ට් එක. සමහර වෙලාවකට ඔළුවට 100ක් තිබ්බත් මැරෙන් නෑ. ඒ ping එක නිසා. ඒවුනාට ඒක හැම තිස්සෙම වෙනවා නම් ඒක හොරයක්. Cedricට වෙඩි තිබ්බට මැරෙන් නෑ. ඌ ඒක ප්‍රයෝජනේට අරන් අපි ලඟටම එනවා වෙඩි තියාගෙන. පස්සේ කරන්න දෙයක් නැති නිසා මම පිහිය අරන් හැමතිස්සෙම යනවා ඌ පස්සේ. 6 පාරක් පිහියෙන් බෙල්ල කැපුවා. එක පාරක් පොල්ලෙන් ගහලා මැරුවා. හැබැයි එහෙම වුනාම කට්ටියට ගේම් එක ගහන්න එපා වෙනවා, ඒ නිසා වගකිවයුත්තෝ නිසි පියවර ගන්නවා නම් හොඳයි මේවට.( Crazybuddy ඊයේ නම් මැරුණෙම නෑ ටික වෙලාවක් යනකන් :angry::angry: )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom