Elakiri Super Star Grand Finale Started

Status
Not open for further replies.

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ඔන්න ඉතින් අන්තිම වටය අරබන්නයි සුදානම................lights...camera..action.!

essp.jpg


මේකෙදි තරගකරුවන්ට සින්දු 3ක් ගායනා කරන්න සිදුවෙනවා.ඒ මේ ආකාරයට...........
1.Contester's choice
2.MJ's choices
3.Dub challenge

More about above.....
1.මේකෙදි ඔබ කැමති සින්දුවක් ගායනා කල හැකියි.
2.විනිශ්ය මණ්ඩලය දෙන සින්දු 3 න් එකක් ගායනා කල යුතුයි.
3.කැරෝකේ එකට හඩ කැවිය යුතුයි.

For Lokka ayya
2.සදහා - a)paya ai hinahenne b)kadula ithin samaveyan c)amma sadaki
3.සදහා - http://www.youtube.com/watch?v=vPLkA8JccSk

For Freezii
2.සදහා - a)ananthayata yana para dige b)sewwandiye(shihan) c)masha
3.සදහා - http://www.youtube.com/watch?v=cGtRTyqdm2k&feature=related

For kadda
2.සදහා - a)obatai me aradana b)ma hada thaniweela(jaya sri) c)ras wihidena samanaliyek(b n s)
3.සදහා - http://www.youtube.com/watch?v=JwZ_ZV7HQsA

3 වෙනි කරුණ සදහා YouTube video 1 බලා අවශ්‍ය තැන් වලට ගායනය කර (ගායනය පමණක් හෝ සංගීතය සමග) upload kara download link 1 පොස්ට් කරන්න.(Without Video)

මේ සැම සදහා ලබන සෙනසුරාදා 8 a.m දක්වා කාලය තිබේ.Good luck for all contesters!










 
Last edited:

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පටන් ගත්තා අන්තිම එක!
    නියමෙට කරමු.......... හැමෝම!
    එලකිරි ආ....
    11.gif
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    ammata hudu kiwwala.....sindu 3 ne.. mey karoke eka kohomada ban record karanne..
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    ammata hudu kiwwala.....sindu 3 ne.. mey karoke eka kohomada ban record karanne..

    මෙහෙමයි මචෝ වැඩේ යන්නේ.උබ utube වීඩියෝ එක බලා ගෙන සින්ග් කරපන් වෙනදා විදිහට.කරෝකේ අකුරු යන විදිහටම,ඒ රිදම් එකටම ඕනේ.පස්සේ උබ කියපු සෝන්ග් එක(රෙක්) විතරක් upload කරපන්.එච්චරයි......
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Amma gahai bat eken....... pissu hadenawane ban......... :confused::confused::confused: maarama challenge 1k aaa.. elazz
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි මචං..

    ගේම එලටම යනවා

    මට මාර හැපී

    final show එකේ මටත් reggae සින්දුවක් කියන්න චාන්ස් එක දීපන් හරිද:D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ela ela...lasthi karala thiyaganin....!
    උඹ දෙවියෙක් නෙවෙයි දේවාලයක්


    මචං උඹට පොඩි රහසක් කියන්නද

    එදාට උඹටත් දෙන්න තමයි කට්ටිය සෙට් වෙල ඉන්නේ

    මතක් කරලා හෙල්මට් එකක් දාගෙන වරෙන් මචං

    කංසා මල්ලි security service එක නොමිලේම දෙනවා show එක ඉවර වෙනකන්ම:D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    උඹ දෙවියෙක් නෙවෙයි දේවාලයක්


    මචං උඹට පොඩි රහසක් කියන්නද

    එදාට උඹටත් දෙන්න තමයි කට්ටිය සෙට් වෙල ඉන්නේ

    මතක් කරලා හෙල්මට් එකක් දාගෙන වරෙන් මචං

    කංසා මල්ලි security service එක නොමිලේම දෙනවා show එක ඉවර වෙනකන්ම:D

    O..M..G..!:baffled::no::confused:
     
    Status
    Not open for further replies.