Elakiri Super Start Season 2 [Generation Next]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    || Elakiri Super Star Season 2 [Generation Next]||


    කෙළි ලොල් රග දෙන තාරුණ්‍යයේ තාරකා සිහිනය
    දික් විජය කරන්නට


    සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකීය සළකුණ

    logo.gif


    ගෙනෙන

    අලුත් පරම්පරාවේ පෙරළිකාර කට හඩ සොයා යාමේ සෘන්දර්ය චාරිකාව

    picture.php


    ඔබත් සුදානම්ද ?

    එසේනම්
    දැන්ම ඔබගේ ගායන කවෘශල්‍ය වර්ධනය කරගනිමින් තාරකා සිහිනයට පෙර මං තබන්නට සැරසෙන්න කාලයයි මේ


    හැකියාව,සධාරණත්වය සහ විනිවිධභාවය සැමවිට ජයග්‍රහණයට මං පෙත් විවර කරයි

    _________________________________________________

    තරග විස්තර හා තරග කොන්දේසි බලාපොරොත්තු වන්න

    This April
    First Time In Srilankan Web History Biggest Reality Experience
    Soon On Elakiri.com

    Condition Apply

    ____________________________

    Concept By-Malindajr
    GFX - Load King[SAFE HOUSE]
    Present By - Mal Baba

    ____________________________


    ************************************
    But do not going off topics, fight and insult members in this thread.
    Consider if any one found doing about rule it will result in a close this thread
    Administrator





     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ...එළ...මටත් හැකියාවක් තියෙනවද කියලා බලාගන්න පුලුවන්...:):):)
    ඔන්චිලි වාරම් වලින් ඔට්ටුද බබා...
    :rofl: