මචෝ පොඩි දෙයක් අහන්න, තරහා ගන්න එපා හොදේ........!!
උඹ ස්වර්ණවාහිනියෙද වැඩ......??එහෙමත් නැත්නම් මේ ගැන ස්වර්ණවාහිනියට කිව්වේ උඹද......??
![]()
නීතිය පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙන්....
උදා:
කලබ් 1 ගම්මු.. ඕකෙ නීති විරෝදී වැඩ සිද්ධවෙනව , පොලීසියෙන් පැන්නහම ඒකෙ පාලනාදිකාරිය කියනව , අනේ අපිනම් දන්නෑ , මේකට එන අය ගැන අපි වගකියනෑ , ...ඕව කිව්වහම හරියයිද?? ඒ ගැන පැහැදිලිවම ඔවුනට වගකියන්න සිදුවෙනව.....
පොලීසියෙන් පියවර ගත්තොත් , මෙහි එන අය ගැන ඔය අය වගකියන්නෙත් නැතිනම් , දන්නෙත් නැතිනම් ,නීතිවිරෝදී වැඩ සිදුවනවානම් , තවදුරටත් මෙම කල්බ් එක පවත්වාගෙන යාමට ඉඩදෙන්න බෑ කියල වහල දායි..............
මුකුත් කරන්න බෑ කියන දේ නෙමෙයි කල යුත්තේ,, යම් කිසි නීතිමය ක්‍රියාවලියක් ,එහෙම නැතිනම් අනන්‍යතාවයක් වැනි වූ කටයුත්තකට මෙහි එන සාමාජිකයන් සම්බන්ධයෙන් යා යුතුයි
kotinma kiyanawa nam antharjalaya osse copyrights dewal walata nadu danna unath langakadi wenakan beruwai thibbe.. eka hinda meweni deyak karana eka hithanna amarui... 
meka club ekakda?? anika club walata adala neethi antharjala web adawi neethi ewilla sampurnenma wenas neh...kotinma kiyanawa nam antharjalaya osse copyrights dewal walata nadu danna unath langakadi wenakan beruwai thibbe.. eka hinda meweni deyak karana eka hithanna amarui...
forum ekak kiyana dea club ekakata samana keerima tikak moda wedak nemeda sahodaraya?? weradiyata hithanna epa.. hehe..![]()
I gave a Example..... Not Saying...
Website = Club
Now u said that rules made for copyright issue , so they may made for rules for Web Forums .....??
all in gud spirit.. 
Monawa kalath ,monawa unath ,api ELAKIRI ekka innawa....![]()
Defa!... We are always with EK!

such rules have to be passed via parliament or by executive order!! even the copyrights aka Buddhimaya Depala Panatha was approved by parliament if im correct.. so thts what im sayin.. such legislature to bring against a website for defacement/mud slinging, etc is not made as of yet... and even more surprisin is the fact that how to invoke such legislation against a forum! civilised democracy wud be put in jeopardy and question if such laws or acts against a free and fair forum is passed at any level!
dnt misunderstand anythin i said ah..all in gud spirit..
![]()
I think U remind that some big actions took by high court last few days , so if they take some action due to this ,,,, we have to accept it

නීතිය පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙන්....
උදා:
කලබ් 1 ගම්මු.. ඕකෙ නීති විරෝදී වැඩ සිද්ධවෙනව , පොලීසියෙන් පැන්නහම ඒකෙ පාලනාදිකාරිය කියනව , අනේ අපිනම් දන්නෑ , මේකට එන අය ගැන අපි වගකියනෑ , ...ඕව කිව්වහම හරියයිද?? ඒ ගැන පැහැදිලිවම ඔවුනට වගකියන්න සිදුවෙනව.....
පොලීසියෙන් පියවර ගත්තොත් , මෙහි එන අය ගැන ඔය අය වගකියන්නෙත් නැතිනම් , දන්නෙත් නැතිනම් ,නීතිවිරෝදී වැඩ සිදුවනවානම් , තවදුරටත් මෙම කල්බ් එක පවත්වාගෙන යාමට ඉඩදෙන්න බෑ කියල වහල දායි..............
මුකුත් කරන්න බෑ කියන දේ නෙමෙයි කල යුත්තේ,, යම් කිසි නීතිමය ක්‍රියාවලියක් ,එහෙම නැතිනම් අනන්‍යතාවයක් වැනි වූ කටයුත්තකට මෙහි එන සාමාජිකයන් සම්බන්ධයෙන් යා යුතුයි
එතකොට ඔයාටම තේරෙයි, එහෙම එකක ප්‍රායෝගික පැත්ත ගැනත්.......!!