Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Elakiri Sysadmins
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PM එක අද බන් දැක්කේ

ලගදි හදිසියේ වෙන රටකට ගිහින් එන්න සෙට් උනා හොරෙන් interview එකකටත් ගියා ආතල් ඒකට, ඒකෙන් ගනිපු අත්දැකීම් එක්ක කියන්නම්.

Network පැත්තෙන් ඉස්සරහට යනවා නම් Engineer, Architect වගේ තැනකට යන්න අදහස් කරනවා නම් degree කථාව පැත්තකින් තියපන් skills හදාගනින් පුළුවන් තරම් technical certification පැත්තට යන්න

degree එකක් කරනවා නම් අඩුම මුදලකින් අඩුම කාලයකින් කරන්න පුළුවන් එකක් කරන්න ලොකු ගානක් වෙලාවක් වැය කරලා කෙරුවත් skills හැදෙන්නෙත් නෑ ඕකෙන් විතරක් ජොබ් එකක් සෙට් වෙන්නෙත් නෑ

degree එක කරන මුදලින් CCIE වගේ කරන්න, ලෙහෙසි වෙන එකක් නෑ study කරන්න උනන්දුවෙන් කරපන්. තැනකදී තීරණය කරන්න උනොත් ලක්ෂ 4-5 අව්රුදු 3ක් වැය කරලා degree එකක් කරනවද CCIE වගේ කරනවද කියල දෙකක් නෑ CCIE කරන්න.

අනික Cisco CCNA කියා කිය ඉන්න එපා තේරුමක් නෑ දැන් බහුතරය හැම එකාම CCNA කරලා ඉන්නේ, ලංකාවෙන් එළියේ CCNA වලට තියෙන තැන සැලකිය යුතු ගානට අඩු වෙලා පුළුවන් ඉක්මනට CCNP කරන්න.

අනික දැන් Juniper certifications වලට ටික ටික තැන හැදෙනවා cisco වගේ, පුළුවන් නම් ඒකත් හෙමින් සැරේ කරන්න.

අනික අව්රුදු 3 වගේ experience තියෙන CCNP ඉවර නම් මෙහෙන් පුළුවන් තරම් ඉක්මනට කැපෙන්න, ලංකාවේ ඉන්නවා කියන්නේ නිකන් එක තැන පල් වෙන එක විතරයි

[QUOTE="genius_EK, post: 22580510, member: 327679"] [SIZE=3]PM එක අද බන් දැක්කේ ලගදි හදිසියේ වෙන රටකට ගිහින් එන්න සෙට් උනා හොරෙන් interview එකකටත් ගියා ආතල් ඒකට, ඒකෙන් ගනිපු අත්දැකීම් එක්ක කියන්නම්. Network පැත්තෙන් ඉස්සරහට යනවා නම් Engineer, Architect වගේ තැනකට යන්න අදහස් කරනවා නම් degree කථාව පැත්තකින් තියපන් skills හදාගනින් පුළුවන් තරම් technical certification පැත්තට යන්න degree එකක් කරනවා නම් අඩුම මුදලකින් අඩුම කාලයකින් කරන්න පුළුවන් එකක් කරන්න ලොකු ගානක් වෙලාවක් වැය කරලා කෙරුවත් skills හැදෙන්නෙත් නෑ ඕකෙන් විතරක් ජොබ් එකක් සෙට් වෙන්නෙත් නෑ degree එක කරන මුදලින් CCIE වගේ කරන්න, ලෙහෙසි වෙන එකක් නෑ study කරන්න උනන්දුවෙන් කරපන්. තැනකදී තීරණය කරන්න උනොත් ලක්ෂ 4-5 අව්රුදු 3ක් වැය කරලා degree එකක් කරනවද CCIE වගේ කරනවද කියල දෙකක් නෑ CCIE කරන්න. අනික Cisco CCNA කියා කිය ඉන්න එපා තේරුමක් නෑ දැන් බහුතරය හැම එකාම CCNA කරලා ඉන්නේ, ලංකාවෙන් එළියේ CCNA වලට තියෙන තැන සැලකිය යුතු ගානට අඩු වෙලා පුළුවන් ඉක්මනට CCNP කරන්න. අනික දැන් Juniper certifications වලට ටික ටික තැන හැදෙනවා cisco වගේ, පුළුවන් නම් ඒකත් හෙමින් සැරේ කරන්න. අනික අව්රුදු 3 වගේ experience තියෙන CCNP ඉවර නම් මෙහෙන් පුළුවන් තරම් ඉක්මනට කැපෙන්න, ලංකාවේ ඉන්නවා කියන්නේ නිකන් එක තැන පල් වෙන එක විතරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom