කිරියේ Network Admins, System Admins ල සෙට් වෙන තැන තමයි මේක. 
sys/net admin කෙනෙක් විදිහට තියන ගැටළු, අභියෝග, අදහස්, ජොබ් එක ගැන etc. etc. ගැන කතා කරන්න තමයි මේ thread එක දැම්මේ. අලුතින් field එකට එන අයටත් තාම ඉගෙන ගන්න අයටත් එකතු වෙන්න කියල ආරාධනා කරනවා.
මම දැනට Junior net admin කෙනෙක් විදිහට වැඩ කරනවා. ඔයාල ගැනත් කියලම පටන් ගමු

මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
adow