Elakiri t-shirt ekak gahamuda?

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    ඇනොනිමස් විදියට ෆෝරම් එකේ ඉඳලත් හමාරයි
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,046
    518
    113
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..

    කොහොමද කොළඹදි එහෙම මෙම්බර් කෙනෙක් ඕක ඇඳන් යනකොට මීට් උණාම තියන ගැම්ම?
    man dakka ekek issara Galleface eke innawa Elakiri.com kiyala gahapu blue colour T ekak mkuth design thibbe na

    Marketing කරා කියලා ඇති වැඩේ මොකක් ද බන් අලුතෙන් Register වෙන්න දෙන්නේ නැතුව🤦
    Aluthen reg venda barida dan ? :eek:
    :eek:
    ------ Post added on Jun 11, 2024 at 12:41 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,039
    13,248
    113
    බැහැ
    එහෙනම් ටික කලකින් බායි කියන්න වේවි වගේ.
    ඔව් ඉතින් ඇඩුත් නැතුව රෙවනිව් නැතුව මේක තියන් ඉඳල වැඩකුත් නෑනෙ.
    .lk එකත් නෑ නේද

    ජීවිතෙන් බාගෙකට කිට්ටුවෙන්න දිනපතා ආව ගිය තැන අන්තිම කාලෙ කියල පේනකොට මොකක්ද වගේ. තාප්පවල ස්ප්‍රේපේන්ට්, සින්දු මැද එලකිරි.කොම්, වලි, අලගු, ආතල්, මීටප් මතක් උනා.

    ආවොත් යා යුතුය
    නොගොස් එන්නට බැරිය ..
    මේ ලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,044
    12,151
    113
    Marketing කරා කියලා ඇති වැඩේ මොකක් ද බන් අලුතෙන් Register වෙන්න දෙන්නේ නැතුව🤦
    chandeta aluth fake bassanna baruwa maara awulen neda inne.. :lol:
    chanden passe ai registration dei mama hithanne..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,699
    72,926
    113
    මාලඹේ
    chandeta fake bassanna baruwa maara awulen neda inne.. :lol:
    chanden passe ai registration dei mama hithanne..
    ඡන්දෙට Fake බස්සන පකක් නෙවෙයි මම කිව්වේ මෝඩ හුත්තිගේ පුතෝ මේකේ අනිත් අය කියලා තිබුණ නිසා කිව්වේ

    මේ 300 ක් ලොග් වෙන Elakiri.com එකේ Fake බස්සගෙන දේශපාලනය කරන්න තරම් බනකලොත් වෙලා නැහැ පොන්ස් ජෙප්පෝ වගේ🤣🤣🤣🤣
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    ඕක දැකලා එලකිරියට ලොග් උන එකෙක් මුලින්ම පෙගින්බෝයිගෙ ඩ්රෙසින්ග් ත්රේඩ් එක, තාරක අම්මා තාත්තා මරලා ඉඩම් ලියාගන්න යන ත්රේඩ් MR dark පොන්නයො ප්රමෝට් කරන ත්රේඩ් එකක් එහෙම දැක්කොත් කොහොමද,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,082
    15,588
    113
    New Zealand
    Username එකත් එක්ක ගහමු
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091

    @scurvy
    @Scurvys_Mother
    @ransing
    @thulithasajeewa
    @රෝසි ආච්චි
    @Erzo
    @LKS007
    @Chimpanzee Putha
    @you are ugly but I
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,054
    113
    Elakiri කියලා ගහගෙන රෙද්දක් ඇඳන් පාරේ යන්න පුලුවන්ද හුත්තෝ? :angry:
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මට මතකයි ඉස්සරත් කට්ටියක් එකක් ගැහුව වගේ..
    අපි මේක නොමිලෙ පාවිච්චි කරන එකේ සයිට් එකට පොඩි මාකටින් පාරක් වෙන එකත් හොදයිනේ..
    මොකද කියන්නෙ කට්ටිය එකතු වෙලා හොඳ ඩිසයින් එකක් තෝරගෙන t shirt එකක් ගහමුද?
    වැඩේ කරන්න බාරගන්න කෙනෙකුත් මේකෙන්ම හොයාගනිමු..

    කොහොමද කොළඹදි එහෙම මෙම්බර් කෙනෙක් ඕක ඇඳන් යනකොට මීට් උණාම තියන ගැම්ම?

    therumak ne bang. elakiri nethuwa E.Kiri kiyala danawanam okeya