කට්ටියක් AKON ට බනිනවා........
කටිටියක් AKON ව ගෙන්නයි.........
අතරින් පතර.......අටුලගේ විරහ ගී.....
ත්‍රේඩ් ඔහේ පාවි අදෙයි....
තවත් පැත්තක DOOD තනිවි
ගේම අදින්නට මගක් සොයයි......
මැටි ම පුසෙක් තේඩ් එකක් දාගෙන.....
ලොකේ නැති ප්‍රශ්නයක පැටලිලා....
කොහෙන් හරි ත්‍රේඩ් එකක්
දාගෙන SPAM කාරයෙක් අර අදී.....
වැඩකට ඇති ත්‍රේඩ් එකක්...
තිබුනත්....එවා හොර රහසේම
යයි ඇදි.......
(නිකම් හිතුනේ......Treads ටික දිහා බලන් ඉන්නකොට....Post කරන්න හිතුනා....)
කටිටියක් AKON ව ගෙන්නයි.........
අතරින් පතර.......අටුලගේ විරහ ගී.....
ත්‍රේඩ් ඔහේ පාවි අදෙයි....
තවත් පැත්තක DOOD තනිවි
ගේම අදින්නට මගක් සොයයි......
මැටි ම පුසෙක් තේඩ් එකක් දාගෙන.....
ලොකේ නැති ප්‍රශ්නයක පැටලිලා....
කොහෙන් හරි ත්‍රේඩ් එකක්
දාගෙන SPAM කාරයෙක් අර අදී.....
වැඩකට ඇති ත්‍රේඩ් එකක්...
තිබුනත්....එවා හොර රහසේම
යයි ඇදි.......
(නිකම් හිතුනේ......Treads ටික දිහා බලන් ඉන්නකොට....Post කරන්න හිතුනා....)




හොද වැඩෙදි අපි එකට