Elakiri Thread Help needed..

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Hi all,

    Mama me image eke PINK color eken lakunu karala thiyena ewwa enne kohomada?


    E monadawada?

    poddak kiyalaa deepankooo... plss

    elakirihelp.png
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ne machan.... e pencil eka wage eka udata mouse pointer eka aran giyaama monaada pennanawa...

    Mage oya thiyena palaweni eka udata mouse pointer eka geniyawwama "Pissek " kiyala wetenawa.....

    ewwa awill thiyenne reputation walinuth newei.....

    ???????????????????????/
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    What is tag? :oo:
    ත්‍රෙඩ් 1 යටින් තියෙන්නේ ටැග්ස්. ඔයා මෝනා හරි ගැන ත්‍රෙඩ් එකක් දානවනම් ටැග් 3ක්4ක් දාන්න පුලුවන් ඊට අදාල. එතකොට කවුරු හරි ඒ ගැන මොනා හරි හොයද්දි ටැග්ස් නිසා ඔයාගේ ත්‍රෙඩ් 1 වුනත් හම්බෙන්න පුලුවන්.
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේ ඔයාට පේනවද පහල Tags කියලා තියෙන Bar එකක් එතන Right side එකේ
    Edit Tag ගියාම tag දාන්න වුනත් පුලුවන්
    Thread Owners ට tag 5ක් දාන්න පුලුවන් අනෙක් අයට 2කයි.
     

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Me thiyenne ube oya kiyana thread eka...machan thread ekak daaddi yatin enter karanna thiyenawa tags kiyala... A kiyanne ube oya thread eka kauru hari search karaddi display karanna awashya keyword ekak thamai othanin define karanna thiyenne... eka pennanne uba daala thiyena thread eke yatin...

    me thiyenne preview ekak...


    ________________________________________


    94800887662830659377.jpg
     
    • Like
    Reactions: amilanuwanamara

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඒ හැකියාව තියෙන්නේ Moderators, Admin ට විතරයි
    හිතන්න ඔයා Mod කෙනෙක් කියලා එතකොට Cursor එක tag එකක් උඩට
    ගෙනිච්චම අදාළ tag එක දාපු කෙනාගේ username එක පෙන්වනවා.
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    aiyooo okada banz ubata thyena prashne..... oita wada hapan widihata meke unta tag daala thyenne.... :rofl::rofl:


    poddak EK home page eke pahalama popular tags kiyana eka balanna....:eek:

    :) mama naanna yanawa....

    naala kaala awilla udaw karapu hamotama rep dennam...

    niyamai elakiri members la maarama supportive..

    KEEP IT UP