Elakiri thread help

coolzap

Member
Jun 26, 2009
702
115
0
Guys, thread ekak post kalata passe, eke main content area eka ona kaleka, eka digatama edit kara kara ayemat post karanna puluwan widihata thread ekak danne kohomada? [e kiwwe thread eke dana first post eka ona welawaka edit kara kara post karanna puluwan widihata honde.]........???????????:rolleyes::rolleyes:
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
එහෙම දිගටම edit කරන්න බැ යාලුවා...:no: ඔයා දැම්ම ත්‍රෙඩ් එක පැය 24 ක් ඇතුලත ඔයාටම edit කරන්න පුලුවන්... :yes:
පැය 24 න් පස්සේ edit කරනවනම් admin or mod කෙනෙකුට කියන්න වෙනවා.............:(:dull: