Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Tug of War 2018 - End Of The Battle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබම සුබ අලුත් අවුරුද්දක් කිරියේ හැමෝටම

හැම පාරම වගේ මෙදා පොටෙත් ඔන්න

අපි අයියනායක දෙයියන්ගේ පිහිටෙන්

එළකිරි කඹ ඇදීම ඉවර කරා

මෙදා පොටෙත් ඉතින් මදි නොකියන්න

හැල හැප්පිලි මැද වැඩේ ඉවරෙටම ඉවර උනා

මේ පාර කබේ නායකයෝ උනේ මේකේ ඉන්න නාකිම කුකුල්ලු දෙන්නෙක්

දෙන්නට ඉතින් වැඩේ තනියම කරන්නත් බෑනේ

නුලක් දාලා සහ නායකයන්ගේ තේරීම මත මෙන්න මේ විදිහට කණ්ඩායමට සාමාජිකයන් තොර ගත්තා

පුරා දවස් 4 තිස්සේ නිදි වර්ජිතව කඹ ඇදලා ඇදලා

අද සවස 7 වෙනකොට වැඩේ අහවර කරලා දැම්මා

හැමෝම දන්නා විදිහට වැඩිම චන්ද ගණනක ගන්න අය නෙමෙයි වැඩිම ලකුණු ගන්න අය තමා කඹේ ජයගන්නේ

කණ්ඩායම සාමාජිකයන්ගේ චන්දයට ලකුණු 10

වලංගු සාමාන්‍ය එළකිරි.com සාමාජිකයන්ගේ චන්දයකට 1 ලකුණක් බැගින් තමයි ලකුණු පිරිනමන්නේ

තරගයේ නීති රීති වලට අනුකුල නොවන චන්ද ඉවත් කරනු ලබනවා

ඔහොම කැපිලි කෙටිලි සේරම දාලා ඔන්න අපි ජයගත් කණ්ඩායම කියන්නයි යන්නේ

එහෙනම් පිළිගන්න මෙවර ජයග්‍රාහී කණ්ඩායම

******ප්‍රතිපල දත්ත සටහන******

ජයග්‍රාහී කණ්ඩායමට සුබ පතනවා

අනෙක් කණ්ඩායමටත් සුබ පතනවා තියුණු තරගයක් ලබා දීම ගැනත් අන්තිම මොහොත වන විටත් තම කණ්ඩායම දින වීමට මහන්සි වීම ගැනත්

හැමෝටම ආයෙමත් සංවිදායක මණ්ඩලය වෙනුවෙන් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා

ස්තුතිවන්ත වෙනවා ප්‍රතිපල විශ්ලේෂණයට කටයුතු කල

charith84

සහ

කඹේ මුල සිට අපිට සහය ලබාදුන්

thilina.rp

කියන සහෝදරයින්ට

~තරග සංවිදානය ~

LazyLizard / djnick

[QUOTE="djnick, post: 23089908, member: 293474"] [CENTER][U][COLOR="DarkRed"][SIZE="6"][B]සුබම සුබ අලුත් අවුරුද්දක් කිරියේ හැමෝටම[/B][/SIZE][/COLOR] [/U] [IMG]https://i.imgur.com/MENgZvM.png[/IMG] [COLOR="Blue"][B][SIZE="5"]හැම පාරම වගේ මෙදා පොටෙත් ඔන්න අපි අයියනායක දෙයියන්ගේ පිහිටෙන් එළකිරි කඹ ඇදීම ඉවර කරා මෙදා පොටෙත් ඉතින් මදි නොකියන්න හැල හැප්පිලි මැද වැඩේ ඉවරෙටම ඉවර උනා මේ පාර කබේ නායකයෝ උනේ මේකේ ඉන්න නාකිම කුකුල්ලු දෙන්නෙක් [/SIZE][/B][/COLOR] [IMG]https://i.imgur.com/8XUYRwn.png[/IMG] [COLOR="Green"][SIZE="5"][B]දෙන්නට ඉතින් වැඩේ තනියම කරන්නත් බෑනේ නුලක් දාලා සහ නායකයන්ගේ තේරීම මත මෙන්න මේ විදිහට කණ්ඩායමට සාමාජිකයන් තොර ගත්තා [/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/weQV2KZ.png[/IMG] [SIZE="5"][COLOR="DarkRed"][B]පුරා දවස් 4 තිස්සේ නිදි වර්ජිතව කඹ ඇදලා ඇදලා අද සවස 7 වෙනකොට වැඩේ අහවර කරලා දැම්මා හැමෝම දන්නා විදිහට වැඩිම චන්ද ගණනක ගන්න අය නෙමෙයි වැඩිම ලකුණු ගන්න අය තමා කඹේ ජයගන්නේ කණ්ඩායම සාමාජිකයන්ගේ චන්දයට ලකුණු 10 වලංගු සාමාන්‍ය එළකිරි.com සාමාජිකයන්ගේ චන්දයකට 1 ලකුණක් බැගින් තමයි ලකුණු පිරිනමන්නේ තරගයේ නීති රීති වලට අනුකුල නොවන චන්ද ඉවත් කරනු ලබනවා [/B][/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"][B]ඔහොම කැපිලි කෙටිලි සේරම දාලා ඔන්න අපි ජයගත් කණ්ඩායම කියන්නයි යන්නේ එහෙනම් පිළිගන්න මෙවර ජයග්‍රාහී කණ්ඩායම [/B][/SIZE][/COLOR] [img]https://i.imgur.com/YCDbiRx.png[/img] [img]https://i.imgur.com/SRsjZsF.png[/img] [LEFT][U][URL="https://drive.google.com/file/d/1hbZoNzvDxXTg2blc8pIC6_piIjCkso8t/view?usp=sharing"][COLOR="Purple"][B]******ප්‍රතිපල දත්ත සටහන****** [/B][/COLOR][/URL][/U][/LEFT] [COLOR="Blue"][SIZE="5"][B]ජයග්‍රාහී කණ්ඩායමට සුබ පතනවා අනෙක් කණ්ඩායමටත් සුබ පතනවා තියුණු තරගයක් ලබා දීම ගැනත් අන්තිම මොහොත වන විටත් තම කණ්ඩායම දින වීමට මහන්සි වීම ගැනත් හැමෝටම ආයෙමත් සංවිදායක මණ්ඩලය වෙනුවෙන් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා [/B][/SIZE][/COLOR] [COLOR="Green"][B]ස්තුතිවන්ත වෙනවා ප්‍රතිපල විශ්ලේෂණයට කටයුතු කල[/B][/COLOR] [B]charith84[/B][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar1146_16.gif[/IMG] [COLOR="Green"][B]සහ කඹේ මුල සිට අපිට සහය ලබාදුන් [/B][/COLOR] [B]thilina.rp[/B][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar519731_4.gif[/IMG] [COLOR="green"][B]කියන සහෝදරයින්ට [/B][/COLOR][/CENTER] [COLOR="DarkRed"][B]~තරග සංවිදානය ~[/B][/COLOR] [B]LazyLizard[/B][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar546449_71.gif[/IMG] / [B]djnick[/B][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar293474_45.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom