සුබම සුබ අලුත් අවුරුද්දක් කිරියේ හැමෝටම
හැම පාරම වගේ මෙදා පොටෙත් ඔන්න
අපි අයියනායක දෙයියන්ගේ පිහිටෙන්
එළකිරි කඹ ඇදීම ඉවර කරා
මෙදා පොටෙත් ඉතින් මදි නොකියන්න
හැල හැප්පිලි මැද වැඩේ ඉවරෙටම ඉවර උනා
මේ පාර කබේ නායකයෝ උනේ මේකේ ඉන්න නාකිම කුකුල්ලු දෙන්නෙක්
දෙන්නට ඉතින් වැඩේ තනියම කරන්නත් බෑනේ
නුලක් දාලා සහ නායකයන්ගේ තේරීම මත මෙන්න මේ විදිහට කණ්ඩායමට සාමාජිකයන් තොර ගත්තා
පුරා දවස් 4 තිස්සේ නිදි වර්ජිතව කඹ ඇදලා ඇදලා
අද සවස 7 වෙනකොට වැඩේ අහවර කරලා දැම්මා
හැමෝම දන්නා විදිහට වැඩිම චන්ද ගණනක ගන්න අය නෙමෙයි වැඩිම ලකුණු ගන්න අය තමා කඹේ ජයගන්නේ
කණ්ඩායම සාමාජිකයන්ගේ චන්දයට ලකුණු 10
වලංගු සාමාන්‍ය එළකිරි.com සාමාජිකයන්ගේ චන්දයකට 1 ලකුණක් බැගින් තමයි ලකුණු පිරිනමන්නේ
තරගයේ නීති රීති වලට අනුකුල නොවන චන්ද ඉවත් කරනු ලබනවා
ඔහොම කැපිලි කෙටිලි සේරම දාලා ඔන්න අපි ජයගත් කණ්ඩායම කියන්නයි යන්නේ
එහෙනම් පිළිගන්න මෙවර ජයග්‍රාහී කණ්ඩායම
ජයග්‍රාහී කණ්ඩායමට සුබ පතනවා
අනෙක් කණ්ඩායමටත් සුබ පතනවා තියුණු තරගයක් ලබා දීම ගැනත් අන්තිම මොහොත වන විටත් තම කණ්ඩායම දින වීමට මහන්සි වීම ගැනත්
හැමෝටම ආයෙමත් සංවිදායක මණ්ඩලය වෙනුවෙන් සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා
ස්තුතිවන්ත වෙනවා ප්‍රතිපල විශ්ලේෂණයට කටයුතු කල
charith84
සහ
කඹේ මුල සිට අපිට සහය ලබාදුන්
thilina.rp
කියන සහෝදරයින්ට

~තරග සංවිදානය ~
LazyLizard