Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Tug of War 2018 - Team Leaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මහා කඹ ඇදීම 2018 - කණ්ඩායම් නායකයින් හඳුන්වාදීම.

හැමෝම මේ වෙනකොටත් දන්න විදිහට වාර්ෂිකව පැවැත්වෙන එළකිරි මහා කඹ ඇදීමේ තරඟය මෙවරත් බොහොම ඉහලින් පවත්වන්න සියළු කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. අවුරුදු දවස් දෙක නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න අපි කඹ ඇදීම ටිකක් කලින් පවත්වල ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අනුව මෙවර කඹ ඇදීම අප්‍රේල් 8 වෙනිදා සවස 7 සිට අප්‍රේල් 12 වෙනිදා සවස 7 තෙක් පුරා දින හතරක් පැවැත්වෙනවා ඇති.

හැමෝම උනන්දුවෙන් බලන් ඉන්නේ මේ පාර කඹ අදින්න ඉදිරිපත්වෙන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්න කවුද කියල නෙ. හොඳ හුස්මක් එහෙම අරගෙන පහලට ගිහින්ම බලන්නකෝ කවුද මේ දෙන්න කියල.

අපේ සචිත් කොලුවයි Executer කොලුවයි ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. දෙන්නම එළකිරියේ අතිශය ජනප්‍රිය, කාලයක් තිස්සේ එළකිරියේ ක්‍රියාකාරිව ඉන්න, එලකිරියට සෑහෙන සේවයක් කරලා තියෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ දෙන්නෙක්. ඒ හින්දම කාලෙකට පස්සේ එළකිරියේ පැවැත්වෙන උණුසුම්ම කඹය මේක වෙන බවට නං සැකයක් නෑ. දෙන්නටම වලතර දෙයියන්ගේ ආශිර්වාදයෙන් මේ පාර කඹේ ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.

අප්‍රේල් 8 වෙනිදා හවස හතේ ඉඳන් මේ නායකයෝ දෙන්නගෙන් කැමති කෙනෙක්ට ඔබේ මනාපය අපි ආරම්භ කරන public poll එකේදී පලකරන්න පුළුවන්. සාමාන්‍ය එළකිරි සාමාජිකයෙක්ගේ මනාපයක වටිනාකම ලකුණු 1යි. මනාපය වලංගු මනාපයක් වෙන්න නම් ඔබ අවම වශයෙන් එළකිරි අඩවියේ 2018 ජනවාරි 1 වෙනිදාට පෙර ලියාපදිංචි වූ, ධන reputation අගයක් සහිත ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වෙන්න ඕනේ.

මීට අමතරව මනාපයකට ලකුණු දහයක වටිනාකමක් තියෙන සාමාජිකයින් පස් දෙනා බැගින් දහදෙනෙක් නායකයින් දෙන්නට කැමති පරිදි තෝරගන්න පුළුවන්. තවත් එවැනිම සාමාජිකයින් 50 දෙනෙක් අද රාත්‍රී අටට දාන සාමාජිකයි බඳවා ගැනීමේ නූලට මුලින්ම පිළිතුරු සපයන පිළිවෙලට තෝරාගන්නවා. මේ විශේෂ සාමාජිකයින් 50 දෙනා අතරට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන්න නම් ඔබ කොටු එකොළහ සම්පුර්ණ කල පෝස්ට් 1000 කට වඩා දැමු එළකිරි සාමාජිකයෙක් වෙන්න ඕනේ. සුදුසුකම් ලැබූ සාමාජිකයින්ව තෝරාගත් පිළිවෙලට ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් කොටස් දෙකකට කඩල කණ්ඩායම් දෙකට යොමු කරනවා. හැබැයි ඔවුන්ට තමන් කැමති කණ්ඩායමකට මනාපය පල කරන්න බාධාවක් නෑ. යම්කිසි සාමාජිකයෙක් කඹය ආරම්භ වෙලා පලවෙනි පැය විසිහතර ඇතුලත කඹයට සහභාගී නොවුනොත් අදාළ කණ්ඩායමේ නායකයගේ ඉල්ලීම මත ඔහුව ඉවත් කරලා ලැයිස්තුවේ ඊළඟ සාමාජිකයාට අවස්ථාව ලබා දෙනවා.

කඹ ඇදීම අවසානයේදී සාමාන්‍ය සාමාජිකයින්ගේ මනාප වලින් සහ විශේෂ සාමාජිකයින්ගේ මනාප වලින් ලැබෙන මුළු ලකුණු වැඩිම ප්‍රමාණය ලබාගත් කණ්ඩායම ජයග්රාහි කණ්ඩායම විදිහට 12 වෙනිදා රාත්‍රී 7 න් පසුව ප්‍රකාශයට පත් කරනවා. ඕනෑම ගැටළුකාරී අවස්ථාවක නායකයින් දෙදෙනාගේ අදහස් විමසීමෙන් පසු අවසන් තීරණය ගැනීමේ බලය සංවිධායක මණ්ඩලය සතුයි.

සංවිධායක මණ්ඩලය

නැවතත් කරන විශේෂ මතක් කිරීම

කඹ ඇදීම සඳහා කණ්ඩායම් වලට සාමාජිකයින් බඳවා ගැනීම අද රාත්‍රී 8 ට ආරම්භ වේ.

[QUOTE="LazyLizard, post: 23044085, member: 546449"] [RIGHT][SIZE="1"][COLOR="White"]එළකිරි මහා කඹ ඇදීම 2018 - කණ්ඩායම් නායකයින් හඳුන්වාදීම.[/COLOR][/SIZE][/RIGHT] [INDENT][CENTER][img]https://i.imgur.com/MENgZvM.png[/img] [SIZE="4"] හැමෝම මේ වෙනකොටත් දන්න විදිහට වාර්ෂිකව පැවැත්වෙන එළකිරි මහා කඹ ඇදීමේ තරඟය මෙවරත් බොහොම ඉහලින් පවත්වන්න සියළු කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. අවුරුදු දවස් දෙක නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න අපි කඹ ඇදීම ටිකක් කලින් පවත්වල ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අනුව මෙවර කඹ ඇදීම [COLOR="DarkRed"]අප්‍රේල් 8 වෙනිදා සවස 7 සිට අප්‍රේල් 12 වෙනිදා සවස 7 තෙක්[/COLOR] පුරා දින හතරක් පැවැත්වෙනවා ඇති. හැමෝම උනන්දුවෙන් බලන් ඉන්නේ මේ පාර කඹ අදින්න ඉදිරිපත්වෙන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්න කවුද කියල නෙ. හොඳ හුස්මක් එහෙම අරගෙන පහලට ගිහින්ම බලන්නකෝ කවුද මේ දෙන්න කියල. [img]https://i.imgur.com/wNES93N.png[/img] අපේ සචිත් කොලුවයි Executer කොලුවයි ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ නෙ. දෙන්නම එළකිරියේ අතිශය ජනප්‍රිය, කාලයක් තිස්සේ එළකිරියේ ක්‍රියාකාරිව ඉන්න, එලකිරියට සෑහෙන සේවයක් කරලා තියෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ දෙන්නෙක්. ඒ හින්දම කාලෙකට පස්සේ එළකිරියේ පැවැත්වෙන උණුසුම්ම කඹය මේක වෙන බවට නං සැකයක් නෑ. දෙන්නටම වලතර දෙයියන්ගේ ආශිර්වාදයෙන් මේ පාර කඹේ ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. අප්‍රේල් 8 වෙනිදා හවස හතේ ඉඳන් මේ නායකයෝ දෙන්නගෙන් කැමති කෙනෙක්ට ඔබේ මනාපය අපි ආරම්භ කරන [COLOR="DarkRed"]public poll[/COLOR] එකේදී පලකරන්න පුළුවන්. සාමාන්‍ය එළකිරි සාමාජිකයෙක්ගේ මනාපයක වටිනාකම ලකුණු [COLOR="DarkRed"]1යි[/COLOR]. මනාපය වලංගු මනාපයක් වෙන්න නම් ඔබ අවම වශයෙන් එළකිරි අඩවියේ [COLOR="darkred"]2018 ජනවාරි 1 වෙනිදාට පෙර ලියාපදිංචි වූ, ධන reputation අගයක් සහිත ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්[/COLOR] වෙන්න ඕනේ. මීට අමතරව මනාපයකට [COLOR="darkred"]ලකුණු දහයක[/COLOR] වටිනාකමක් තියෙන සාමාජිකයින් පස් දෙනා බැගින් [COLOR="darkred"]දහදෙනෙක්[/COLOR] නායකයින් දෙන්නට කැමති පරිදි තෝරගන්න පුළුවන්. තවත් එවැනිම සාමාජිකයින් [COLOR="darkred"]50[/COLOR] දෙනෙක් [COLOR="darkred"]අද රාත්‍රී අටට[/COLOR] දාන සාමාජිකයි බඳවා ගැනීමේ නූලට [COLOR="darkred"]මුලින්ම පිළිතුරු සපයන පිළිවෙලට [/COLOR]තෝරාගන්නවා. මේ විශේෂ සාමාජිකයින් 50 දෙනා අතරට ඇතුල් වෙන්න සුදුසුකම් ලබන්න නම් ඔබ [COLOR="DarkRed"]කොටු එකොළහ සම්පුර්ණ කල පෝස්ට් 1000 කට වඩා දැමු[/COLOR] එළකිරි සාමාජිකයෙක් වෙන්න ඕනේ. සුදුසුකම් ලැබූ සාමාජිකයින්ව [COLOR="darkred"]තෝරාගත් පිළිවෙලට[/COLOR] ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් කොටස් දෙකකට කඩල කණ්ඩායම් දෙකට යොමු කරනවා. හැබැයි ඔවුන්ට තමන් කැමති කණ්ඩායමකට මනාපය පල කරන්න බාධාවක් නෑ. යම්කිසි සාමාජිකයෙක් කඹය ආරම්භ වෙලා පලවෙනි පැය විසිහතර ඇතුලත කඹයට සහභාගී නොවුනොත් අදාළ කණ්ඩායමේ නායකයගේ ඉල්ලීම මත ඔහුව ඉවත් කරලා ලැයිස්තුවේ ඊළඟ සාමාජිකයාට අවස්ථාව ලබා දෙනවා. කඹ ඇදීම අවසානයේදී සාමාන්‍ය සාමාජිකයින්ගේ මනාප වලින් සහ විශේෂ සාමාජිකයින්ගේ මනාප වලින් ලැබෙන මුළු ලකුණු වැඩිම ප්‍රමාණය ලබාගත් කණ්ඩායම ජයග්රාහි කණ්ඩායම විදිහට 12 වෙනිදා රාත්‍රී 7 න් පසුව ප්‍රකාශයට පත් කරනවා. ඕනෑම ගැටළුකාරී අවස්ථාවක නායකයින් දෙදෙනාගේ අදහස් විමසීමෙන් පසු අවසන් තීරණය ගැනීමේ බලය සංවිධායක මණ්ඩලය සතුයි. [COLOR="DarkRed"] සංවිධායක මණ්ඩලය [/COLOR] [IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar293474_45.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar546449_71.gif[/IMG] නැවතත් කරන විශේෂ මතක් කිරීම [COLOR="Red"][SIZE="5"][B] කඹ ඇදීම සඳහා කණ්ඩායම් වලට සාමාජිකයින් බඳවා ගැනීම අද රාත්‍රී 8 ට ආරම්භ වේ.[/B][/SIZE][/COLOR] [/SIZE][/CENTER][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom