Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Elakiri University
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]71728[/ATTACH]

කිරියෙ රෙජිස්ටර් වෙලා අවුරුදු කීපයක්ම වෙනව දැන්.කිරියෙන් උදව් ඉල්ලුව මිසක් කිරියෙ අයට කිසිම උදව්වක් කරන්ඩ බැරි උනා තාම.හැබැයි පටන් ගන්ඩ යන්නෙ ලින්ක් සර්විස් එකක්නම් නෙවෙයි.අධ්‍යාපනික වටිනාකමක් තියෙන දේවල් ඇතුලත් වෙන නූලක් තමයි පටන් ගන්න් යන්නෙ.මේන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.

තමන්ට එදිනෙදා හම්බෙන මොනම සබ්ජෙක්ට් එකකට හෝ අදාළ කිරියෙ ඉන්න අයත් එක්ක බෙදාගන්න හොඳයි කියල හිතෙන ඕනම දෙයක් මේකෙ පෝස්ට් කරන්න.සමහරවිට ගොඩදෙනෙක් දන්නව වෙන්නත් පුළුවන්,ඒත් නොදන්න අයත් ඉන්නව කියල හිතල මේ නූලෙ පෝස්ට් කරන්න.මේ වැඩේ නිසා කිරියෙ ඈයො දැනුමෙන් සන්නද්ධ වෙනව වගෙම කිරිය ඇතුලෙ වල් පල් නැතුව වටිනා දැනුම් සම්භාරයක් බිහි වෙයි.

*අලුත් ත්‍රෙඩ් ඕපන් වෙයි.

*කට්ටිය තාර්කික වෙයි.

*පොඩි එකාට කියල දෙන්න දෙයක් තාත්තල දැනගනියි.

*කොටින්ම කිව්වොත් එලකිරි University එක වෙයි.

වැඩේ සාර්ථක වෙන එක නොවෙන එක කට්ටියගෙ උනන්දුව මත වෙයි.මාත් පාඩම් කරන කොල්ලෙක්නෙ.  පුළුවන් වෙලාවක මාත් පුළුවන් තරම් කරුණු එකතු කරනව.Mega Thread එකක් උනොත් ඉතින් ලොකු අයියලගෙන් අදහස් අරන් මොකක්හරි හොඳ දෙයක් කරමු.එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත.

[QUOTE="KSPathirana, post: 23043176, member: 532320"] [ATTACH]71728._xfImport[/ATTACH] [SIZE="4"][SIZE="5"][COLOR="Navy"]කිරියෙ රෙජිස්ටර් වෙලා අවුරුදු කීපයක්ම වෙනව දැන්.කිරියෙන් උදව් ඉල්ලුව මිසක් කිරියෙ අයට කිසිම උදව්වක් කරන්ඩ බැරි උනා තාම.හැබැයි පටන් ගන්ඩ යන්නෙ ලින්ක් සර්විස් එකක්නම් නෙවෙයි.අධ්‍යාපනික වටිනාකමක් තියෙන දේවල් ඇතුලත් වෙන නූලක් තමයි පටන් ගන්න් යන්නෙ.මේන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ. තමන්ට එදිනෙදා හම්බෙන මොනම සබ්ජෙක්ට් එකකට හෝ අදාළ කිරියෙ ඉන්න අයත් එක්ක බෙදාගන්න හොඳයි කියල හිතෙන ඕනම දෙයක් මේකෙ පෝස්ට් කරන්න.සමහරවිට ගොඩදෙනෙක් දන්නව වෙන්නත් පුළුවන්,ඒත් නොදන්න අයත් ඉන්නව කියල හිතල මේ නූලෙ පෝස්ට් කරන්න.මේ වැඩේ නිසා කිරියෙ ඈයො දැනුමෙන් සන්නද්ධ වෙනව වගෙම කිරිය ඇතුලෙ වල් පල් නැතුව වටිනා දැනුම් සම්භාරයක් බිහි වෙයි. *අලුත් ත්‍රෙඩ් ඕපන් වෙයි. *කට්ටිය තාර්කික වෙයි. *පොඩි එකාට කියල දෙන්න දෙයක් තාත්තල දැනගනියි. :lol: *කොටින්ම කිව්වොත් එලකිරි University එක වෙයි. වැඩේ සාර්ථක වෙන එක නොවෙන එක කට්ටියගෙ උනන්දුව මත වෙයි.මාත් පාඩම් කරන කොල්ලෙක්නෙ. :) පුළුවන් වෙලාවක මාත් පුළුවන් තරම් කරුණු එකතු කරනව.Mega Thread එකක් උනොත් ඉතින් ලොකු අයියලගෙන් අදහස් අරන් මොකක්හරි හොඳ දෙයක් කරමු.එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත.;)[/COLOR][/SIZE][/SIZE] [img]https://i.imgur.com/iOd8RIM.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom