අඩෝ උඹලා එලකිරියට යු ටියුබ් වීඩියෝ දානවා නේද බං
.....හරියට දාපල්ලකෝ බන් මේක බලලාවත්
..
හරි හරි ඕක වැඩ කරන්නැ තමා
...රවන්න එපා යකෝ
...උඹලා වැරදියට දැම්මාමත් ඔහොම තමා වෙන්නේ
..... මෙන්න මේ විදිහට දාපන්
...
වීඩියෝ එකේ සම්පුර්ණ අයිතිය හා ගෞරවය මුල් අයිතිකරුට හිමිවේ
...
දන්නේ නැති එවුන්ට දැනගන්න BUMP එකක්වත් දාලා පල
....
p.s - මුල් අයිතිකරු හොයා ගත්තා... තරහා නැතුව මේකෙට ගිහිල්ලා ඌට සලකලා පලයන්...
http://www.elakiri.com/forum/showthread.php?t=932448

.....හරියට දාපල්ලකෝ බන් මේක බලලාවත්
..හරි හරි ඕක වැඩ කරන්නැ තමා

...රවන්න එපා යකෝ
...උඹලා වැරදියට දැම්මාමත් ඔහොම තමා වෙන්නේ
..... මෙන්න මේ විදිහට දාපන්
...වීඩියෝ එකේ සම්පුර්ණ අයිතිය හා ගෞරවය මුල් අයිතිකරුට හිමිවේ

...දන්නේ නැති එවුන්ට දැනගන්න BUMP එකක්වත් දාලා පල
p.s - මුල් අයිතිකරු හොයා ගත්තා... තරහා නැතුව මේකෙට ගිහිල්ලා ඌට සලකලා පලයන්...
http://www.elakiri.com/forum/showthread.php?t=932448
Last edited:
...උඹට වයර්ද