..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
UjcOLb9.gif

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරුවේ උපත.

    තවමත් ඔබ මොවුන්ව විශ්වාස කරනවද

    PEEKfbt.png

    රැවටුනා ඇති

    එක්වන්න අප සමග.එලකිරි සහෝදරත්වය දිනවන්න.

    එක්සත්ව එක්සිත්ව එකාමෙන්

    NOWU0sd.png
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    බොරුවේ උපත.

    තවමත් ඔබ මොවුන්ව විශ්වාස කරනවද

    PEEKfbt.png

    රැවටුනා ඇති

    එක්වන්න අප සමග.එලකිරි සහෝදරත්වය දිනවන්න.

    එක්සත්ව එක්සිත්ව එකාමෙන්

    NOWU0sd.png

    dont underestimate the power of the common man - එක්ස්කියුට
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අලි දෙනවා කොටි දෙනවා කියලා පීඑම් නම් එනවා.. මුනුත් ලංකාවේ දේශපාලනේ කරන උන් වගේමයි:angry:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,067
    10,639
    113
    අලි දෙනවා කොටි දෙනවා කියලා පීඑම් නම් එනවා.. මුනුත් ලංකාවේ දේශපාලනේ කරන උන් වගේමයි:angry:

    Executer ට ඡන්දය දාලා කියපන් මචෝ REP + 22 ක් මේ දැන් දෙනවා
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :yes::yes::rolleyes:

    චන්දය නිසි ලෙස පාවිච්චි කරන්න. නැතහොත් පස්සට පසු තැවිමකට ලක් විය හැක.

    Executer ඔබේ වටිනා චන්දය බාවිතා කර වටිනා රෙප් තෑගි ලෙස ලබාගන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අලි දෙනවා කොටි දෙනවා කියලා පීඑම් නම් එනවා.. මුනුත් ලංකාවේ දේශපාලනේ කරන උන් වගේමයි:angry:

    මාත් මේ දැන් දෙනව 22++ ඔක්කොම 44ක් මේ දැන් උඹට ලැබෙනව