You have given out too much Reputation in the last 24 hours, try again later.
හදපංකෝ දන්නවනම් ගිය පාර මට ලැබුණු සෙට් එකටනම් බෙදුවා.
සමහර එවුන් මිස් කරලා තිබ්බ.![]()
තියෙනවනම් මටත් එවන්න..මාත් පුලුවන් විදියට දෙන්න්ම්
මමත් ආවා ඔන්න
ko ban mata ?
කෝ තෑගි



කලින්ම දිල ලු
සියලු ප්රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........

වොට් කරපු සෙට් එකෙ කොපියක් ගුගල් ඩොක් එකකට දාලා මෙම්ම්බස්ලා අතරේ බෙදලා දාපු අන්තිම පොස්ට් එකට රේප් දෙන්න

තේරුනේ නැහැ.තේරුනේ නැහැ.
දැන් එහෙම එකක් තියේනම් මට එවන්න.

900 ගානකටම රෙප්බෙදන්න වෙයි ඈ


මොකද rep අතින් පයින් යන එකක් ඈ 

![]()
ඕක බන් බෙදාගමු ටික ටික. නැත්තන් මාස හතරක් පහක් විතර යයි.
gtට බැරිද දන්නේ නැහැ අරුන්ට එක පාර 100-200 දීලා දාන්න.මොකද rep අතින් පයින් යන එකක් ඈ
![]()

මන් excel එකක් එවන්නම් 

