Ewenuwata FB eke wage notifications denwanam ela ne.1. එළකිරි එකේ අපි කමන්ට් එකක් දැම්ම ගමන් ත්‍රෙඩ් එකේ ඊ මේල් එනවා පට්ට විදියට .. ඉස්සර ෆේස්බුක් වගේ .. ඒක disable කරගන්න විදියක් නැද්ද.. පර්මනන්ට් .. එහෙම උනානම් හොඳයි.. ඉන්බොක්ස් එක චා වෙලා දැන්.. මේල් එක හොයන්න මැරෙන්න ඕන![]()
![]()


විල්සන් මාමා;16613135 said:Ewenuwata FB eke wage notifications denwanam ela ne.
Mama nam elakiri ekata use karanne wenama email ekak. Eka hinda awlak naha
image
ithin mail eka hoyaganna mariyanko...apita daanekata ennath puluwan etkota..![]()
![]()
![]()
btw..danne na mama nam eka disable karana wdha..image![]()

Reply to thread gihin pahala thiyenawa
Thread Subscription
Notification Type:
eke no email notification option eka daanna ..![]()

1. එළකිරි එකේ අපි කමන්ට් එකක් දැම්ම ගමන් ත්‍රෙඩ් එකේ ඊ මේල් එනවා පට්ට විදියට .. ඉස්සර ෆේස්බුක් වගේ .. ඒක disable කරගන්න විදියක් නැද්ද.. පර්මනන්ට් .. එහෙම උනානම් හොඳයි.. ඉන්බොක්ස් එක චා වෙලා දැන්.. මේල් එක හොයන්න මැරෙන්න ඕන![]()
![]()
දැන් කොච්චර කාලෙක ඉඳන්ද එළකිරි ඉන්නේ.තාම ඕකවත් දන්නේ නැද්ද ඉබ්බෝ
1. ත්‍රෙඩ් කීයකට පොස්ට් කීයක් කියල දානවද බන්.. හැම එකටම ඕක කරන්න පුලුවන්ද? පෙර්මනන්ට් සොලුෂන් එකක් ඕනි![]()

1. ඕක නෙවි එඩිට් ඔප්ෂන් වල තියෙනවා එකක් .. එකෙන් අයින් කළා බලමු![]()

දැන් කොච්චර කාලෙක ඉඳන්ද එළකිරි ඉන්නේ.තාම ඕකවත් දන්නේ නැද්ද ඉබ්බෝ
![]()
ඒ කියන්නේ උබ මෙ ඇවිත් ඉන්නේ ෆේක් එකකින්.
මට පේන්නේ උබ මේකේ බැහලම ඉන්න පොරක් වගේ 