elakiriyata mokada me wenne

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mekath thawath ptc site ekak wennada yanne:sorry::sorry::dull:
    29axndk.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම සීන් එකක් නෙවෙ‍යි මචන්......පොඩ්ඩක් හොඳට බලපන්.....kwurohana කි‍යන එකා ඔ‍ය ත්‍රෙඩ් සෙට් එකම බම්ප් කරලා..... ඒක‍යි අවුල......
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එහෙම සීන් එකක් නෙවෙ‍යි මචන්......පොඩ්ඩක් හොඳට බලපන්.....kwurohana කි‍යන එකා ඔ‍ය ත්‍රෙඩ් සෙට් එකම බම්ප් කරලා..... ඒක‍යි අවුල......

    hari bn man dakka eth meke advertise karanna denne ai kiyala man ahanne:no:
    dakka ekek hithanne mekath anith site wage ref beda ganna community ekak kiyala
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hari bn man dakka eth meke advertise karanna denne ai kiyala man ahanne:no:
    dakka ekek hithanne mekath anith site wage ref beda ganna community ekak kiyala
    උඹ කි‍යන කතාවේ නම් ඇත්තක් නැතුවම නෙවෙ‍යි මචන්......
    ඒත් ඔ‍ය ත්‍රෙඩ් දාපු අ‍ය තමන් දැනගත්ත දෙ‍යක් බෙදාගන්න අරමුණෙන් ඔ‍ය ත්‍රෙඩ් දැම්මා වෙන්න පුලුවන්නේ.......

    හැබැ‍යි උඹ කි‍යන විදි‍යට visitor කෙනෙක් ඔ‍ය වගේ වෙලාවකට මේ site එක බැලුවොත් නම් අනිවාර්යෙන්ම වැරදි වැටහීමක් ඇතිවෙනවා තම‍යි......
     
    Anushanga777

    Well-known member
  • උඹ කි‍යන කතාවේ නම් ඇත්තක් නැතුවම නෙවෙ‍යි මචන්......
    ඒත් ඔ‍ය ත්‍රෙඩ් දාපු අ‍ය තමන් දැනගත්ත දෙ‍යක් බෙදාගන්න අරමුණෙන් ඔ‍ය ත්‍රෙඩ් දැම්මා වෙන්න පුලුවන්නේ.......

    හැබැ‍යි උඹ කි‍යන විදි‍යට visitor කෙනෙක් ඔ‍ය වගේ වෙලාවකට මේ site එක බැලුවොත් නම් අනිවාර්යෙන්ම වැරදි වැටහීමක් ඇතිවෙනවා තම‍යි......

    :yes::yes::yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උඹ කි‍යන කතාවේ නම් ඇත්තක් නැතුවම නෙවෙ‍යි මචන්......
    ඒත් ඔ‍ය ත්‍රෙඩ් දාපු අ‍ය තමන් දැනගත්ත දෙ‍යක් බෙදාගන්න අරමුණෙන් ඔ‍ය ත්‍රෙඩ් දැම්මා වෙන්න පුලුවන්නේ.......
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    gt දාල තියෙන්නේ :eek: අර එකෙක් බම්ප් කරලා තියෙන්නේ .. උ ඔන්ලයින් සල්ලි හොයන්න සර්ච් කරන්න ඇති