Elakiriye දවසින් දවස එක එක fake හදාගෙන එන උන්ගැන

Fake හදාගෙන උන් සහ Spam කරන උන්

  • පුදුම වදයක් තියෙන්නෙ ඔක්කොම Ban කරන්න ඕනේ

    Votes: 20 25.6%
  • හිටියට අව්ලක් නෑ කැමති නැති උන් Ignore කරගනි

    Votes: 15 19.2%
  • හැමෝටම elakiriye ඕනෙ දෙයක් කියන්න කරන්න නිදහස තියෙන්නෙ ඕනේ

    Votes: 16 20.5%
  • Fake limit කරන්න විදිහක් තිබ්බා නම් හොදයි

    Votes: 27 34.6%

  • Total voters
    78

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    https://elakiri.com/threads/සැමියා-බාත්රූම්-ගොස්-බැළලිය-සමග-කායිකව-එක්වෙනවා-බිරිද-පොලිසි-යයි.2071812/
    මෙන්න තවත් අසහන Thread කාරයෙක්
    ඉස්සර ස්ත්‍රී දූෂණ Tread
    පස්සේ ළමා දූෂණ Tread
    දැන් බළල් දූෂණ Thread
    අසහනයේ උපරිමය🤣
    🤣🤣🤣
    ඇයි උබ දාන පොලිටිකල් ත්‍රෙඩ් එවත් මානසික අසහන ත්‍රෙඩ් තමා