Elakiriye nadda loku putuwala inna kauruth?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,635
    2,711
    113
    United States
    SLT එකේ data ඉවර වුනාම 64Kbps එකෙන් නම් වැඩක්ම නෑ බං, whatsapp එකක්වත් යන්නෙ නෑ හරියට. Airtel sim එක රු.20,000ට යන එක නම් පිස්සුවක් තමයි.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    827
    883
    93
    ජෙප්පෝ ලංකාව ඩිජිටල් කරපු හැටි තමා
    Mun gauna thana iwrai
    SLT එකේ data ඉවර වුනාම 64Kbps එකෙන් නම් වැඩක්ම නෑ බං, whatsapp එකක්වත් යන්නෙ නෑ හරියට. Airtel sim එක රු.20,000ට යන එක නම් පිස්සුවක් තමයි.
    1383 sim eka 5lks kiynwa yko , trscl ekata ai bari 64kbps eka at least 512kbps kkaranna kiynn? Danna kale idan 64kbps ,
    math hena ali putuwala inne :-)
    Sape innw ne ubla nam 😩piditha panthiya gana hagimak nane ,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,837
    36,045
    113
    Aththtma ai lankwe minissu mewata viruddwa eli bahin naththe? SLT pakku data iwara unma 64Kbp ne sahena kal idan? Trcsl eke un nadda elakiriye ubla pagawa gannwa ne ISP lagen



    Airtel parana sim seen ekath nagalma yanwa 😂, 260Rs package thiyana sim Rs20K i , 1383 Package eka laksha5i 10tth dala thibba ekek fb eke 😂 bolaw
    ------ Post added on Nov 16, 2026 at 10:25 AM

    ළඟදිම Social media unlimited පැකේජ නවත්වනවා.
    අන්ලිමිඩට් මගුල් නිසා ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කෙලවිලා තියෙන්නේ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,008
    1,082
    113
    ලොකු පුටු වල ඉන්නවා වගේ රඟපාන එවුන් නම් කිරියේ ඉන්නවා