Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiriyen Sarath Fonseka Dinaweemata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද?

http://beyondframe.wordpress.com/2010/01/10/මහින්ද-මහරජතුමා-මේ-රවට්ට/

අධිආරක්ෂක කලාපවල ජනතාව නැවත පදිංචි කිරීමට සරත් ෆොන්සේකා මහතා ටීඑන්ඒ සංවිධානයට පොරොන්දු දී ඇතැයි ද එමගින් රටේ ආරක්ෂාව පරදුවට තබා ඇතැයි ද ‘මට පෙර රට’ නොව ‘රටට පෙර මට’ යයි සරත් ෆොන්සේකා මහතා ඔප්පු කර ඇතැයි ද පහු ගිය දිනවල දේශප්‍රේමී බ්ලොග්කරුවන් කීපදෙනෙකුම කංකෙදිරි ගා තිබිණි.

අද ඉරිදා ටයිම්ස් පත්‍රයට අනුව ආණ්ඩුව ද අධිආරක්ෂක කලාප ඉවත් කර ගැනීමට තීරණය කර ඇත.

ඒ තමන්ට පෙර රට නිසා ද? දැන් මේ ආණ්ඩුවත් සැරසෙන්නේ රටේ ආරක්ෂාව පරදුවට තබන්න ද?

(නැත. එසේ නම් විය නොහැකි ය. එය විරුද්ධ පක්ෂයේ වැඩක් මිස අපේ ආණ්ඩුවේ වැඩක් නම් විය නොහැකිය!)

තමන්ගේ ගොඩට චන්දය වැටෙනවානම් රට පමණක් නොව මියගිය මිනිස්සුද විකිණිමට තමන්ගේ ඇති සූදානම පෙන්වා ඇත්තේ වෙන කවුරුවත් නොව අපේ රජතුමාම ය. එය පෙන්නුම් කරන පෝස්ටරයක් මෙහි තිබේ.

විජය උතුරට ගියේ එල්ටීටීය හමුවන්න ය. විජය උණුසුමින් පිළිගත්තේ එල්ටීටීය විසිනි. ආණ්ඩුව මේ පෝස්ටරයෙන් මතුකරන්නට හදන්නේ ඒ අතීතයයි.

සරත් ෆොන්සේකාට යල්පැන ගිය දේශද්‍රොහී ලේබලය අලවන අය ඇස් ඇර බැලිය යුතු කාලය එළැඹ තිබේ.

මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද?

රටේ ප්‍රශ්න විසදීම සදහා දේශප්‍රේමී කණ්ණාඩි ඉවත දමා නිදහසේ ඒවා දෙස බැලිය යුතු දවසක් උදාකරගන්නේද නැතිනම් මේ උර චක්රමාලය දමාගෙන දිගින් දිගට රැවටෙමින් සිටිනවාද?දෙමළ ජනතාවගේ ප්රශ්නය අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියට ඇදා ගන්නවාද? ඒ දෙස මැදිහත් සිතින් බලනවා ද?

ජනපතිවරණයේ තමන් කැමති අපේක්ෂකයා දිනවන තරමටම ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ද වැදගත් ය. සමහරවිට එය කිනම් අපේක්ෂකයා දිනවන්නේ ද යන්නට ද වඩා වැදගත් ය.

ප්‍රතිවාදියාට ගැහීමට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට කරුණු හොයනා අතරේ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගැනීමට දෙමළෙන් හුරතල් කිරීමෙන් නම් රටට වන සෙතක් නැත. අවශ්‍ය උන්ට සැබෑ දුකක් ඇත්දැයි සොයා ඊට පිලියම් යෙදීම ය. සුභ අනාගතයක් උදාවන්නේ ඒ ගැන උදේ හවස කියවීමෙන් නොවේ. ඒ සදහා වැඩ කිරීමෙනි.

එතකොට අද පමණක් නොව හෙටත් හිතේ කරදරයක් නැතිව නිදා ගත හැකිවනු ඇත.

රාජපක්ෂගේ තාරුණ්‍යයට කෙසේ වෙතත් අපේ දරුවන්ට හෙටක් අත් කර දිය හැක්කේ එවැනි බුද්ධිමය ගනුදෙනුවකින් පමණකි.

http://www.elakiri.com/forum/showthread.php?t=372347

[QUOTE="urajdrlk, post: 6347052, member: 1489"] [B][COLOR="Red"][CENTER][SIZE="4"]මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද? :shocked::shocked:[/SIZE][/CENTER][/COLOR][/B] [url]http://beyondframe.wordpress.com/2010/01/10/මහින්ද-මහරජතුමා-මේ-රවට්ට/[/url] [CENTER][IMG]http://i46.tinypic.com/2a9w9bt.jpg[/IMG] [/CENTER] අධිආරක්ෂක කලාපවල ජනතාව නැවත පදිංචි කිරීමට සරත් ෆොන්සේකා මහතා ටීඑන්ඒ සංවිධානයට පොරොන්දු දී ඇතැයි ද එමගින් රටේ ආරක්ෂාව පරදුවට තබා ඇතැයි ද ‘මට පෙර රට’ නොව ‘රටට පෙර මට’ යයි සරත් ෆොන්සේකා මහතා ඔප්පු කර ඇතැයි ද පහු ගිය දිනවල දේශප්‍රේමී බ්ලොග්කරුවන් කීපදෙනෙකුම කංකෙදිරි ගා තිබිණි. අද ඉරිදා ටයිම්ස් පත්‍රයට අනුව ආණ්ඩුව ද අධිආරක්ෂක කලාප ඉවත් කර ගැනීමට තීරණය කර ඇත. ඒ තමන්ට පෙර රට නිසා ද? දැන් මේ ආණ්ඩුවත් සැරසෙන්නේ රටේ ආරක්ෂාව පරදුවට තබන්න ද? (නැත. එසේ නම් විය නොහැකි ය. එය විරුද්ධ පක්ෂයේ වැඩක් මිස අපේ ආණ්ඩුවේ වැඩක් නම් විය නොහැකිය!) තමන්ගේ ගොඩට චන්දය වැටෙනවානම් රට පමණක් නොව මියගිය මිනිස්සුද විකිණිමට තමන්ගේ ඇති සූදානම පෙන්වා ඇත්තේ වෙන කවුරුවත් නොව අපේ රජතුමාම ය. එය පෙන්නුම් කරන පෝස්ටරයක් මෙහි තිබේ. විජය උතුරට ගියේ එල්ටීටීය හමුවන්න ය. විජය උණුසුමින් පිළිගත්තේ එල්ටීටීය විසිනි. ආණ්ඩුව මේ පෝස්ටරයෙන් මතුකරන්නට හදන්නේ ඒ අතීතයයි. සරත් ෆොන්සේකාට යල්පැන ගිය දේශද්‍රොහී ලේබලය අලවන අය ඇස් ඇර බැලිය යුතු කාලය එළැඹ තිබේ. මහින්ද මහරජතුමා මේ රවට්ටන්නට හදන්නේ කාවද? රටේ ප්‍රශ්න විසදීම සදහා දේශප්‍රේමී කණ්ණාඩි ඉවත දමා නිදහසේ ඒවා දෙස බැලිය යුතු දවසක් උදාකරගන්නේද නැතිනම් මේ උර චක්රමාලය දමාගෙන දිගින් දිගට රැවටෙමින් සිටිනවාද?දෙමළ ජනතාවගේ ප්රශ්නය අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියට ඇදා ගන්නවාද? ඒ දෙස මැදිහත් සිතින් බලනවා ද? ජනපතිවරණයේ තමන් කැමති අපේක්ෂකයා දිනවන තරමටම ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම ද වැදගත් ය. සමහරවිට එය කිනම් අපේක්ෂකයා දිනවන්නේ ද යන්නට ද වඩා වැදගත් ය. ප්‍රතිවාදියාට ගැහීමට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට කරුණු හොයනා අතරේ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගැනීමට දෙමළෙන් හුරතල් කිරීමෙන් නම් රටට වන සෙතක් නැත. අවශ්‍ය උන්ට සැබෑ දුකක් ඇත්දැයි සොයා ඊට පිලියම් යෙදීම ය. සුභ අනාගතයක් උදාවන්නේ ඒ ගැන උදේ හවස කියවීමෙන් නොවේ. ඒ සදහා වැඩ කිරීමෙනි. එතකොට අද පමණක් නොව හෙටත් හිතේ කරදරයක් නැතිව නිදා ගත හැකිවනු ඇත. රාජපක්ෂගේ තාරුණ්‍යයට කෙසේ වෙතත් අපේ දරුවන්ට හෙටක් අත් කර දිය හැක්කේ එවැනි බුද්ධිමය ගනුදෙනුවකින් පමණකි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=372347[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom