Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
elama wadak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රීරෝද රථය ඇතැම්විට පහසුවක් මෙන්ම ඇතැම්විට හිසරදයක් වන රථයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත. වයස 18 පනින බොහෝ තරුණයින් තම ජීවිකාව්ව ත්‍රීරෝද රථය තෝරාගැනීම වර්තමානය වන විට බොහෝ සමජ ගැටළු නිර්මාණය කිරීමට මුලික වී ඇත. තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම ඔවුන්ගෙ ශ්‍රමය වැදගත් කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීමට අවහිරව ඇතිවා සේම මෙම රැකියාව නිසා සමාජ තත්වය පහත වැටී අනාගත තරුණ පරපුර අපේක්ෂා භංග පිරිසක් ලෙස වර්ධනය වෙමින් පවතින බවට ලැබී තිබෙන සමාජ දත්ත පදනම් කරගෙන ඔවුන්ව මෙම තත්වයෙන් මුදවා ගැනීමේ උපාය මාර්ග කෙරෙහි ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ත්‍රී රෝද රැකියාවට යාමෙන් වැළැක්වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමේ යෝජනාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.

කෙසේ වෙතත් නිවසේ භාවිතයට වාහනයක් ලෙස ත්‍රී රෝද භාවිතය මෙහිදී සීමාවන්ට ලක්කර නැති අතර කුලී ත්‍රිරෝද රථ සහ නිවසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී ඉහත කී නීති පනවන්නට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද වාර්තාවේ.

[QUOTE="Lobo88, post: 20882543, member: 559729"] [SIZE="3"][B]ත්‍රීරෝද රථය ඇතැම්විට පහසුවක් මෙන්ම ඇතැම්විට හිසරදයක් වන රථයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත. වයස 18 පනින බොහෝ තරුණයින් තම ජීවිකාව්ව ත්‍රීරෝද රථය තෝරාගැනීම වර්තමානය වන විට බොහෝ සමජ ගැටළු නිර්මාණය කිරීමට මුලික වී ඇත. තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම ඔවුන්ගෙ ශ්‍රමය වැදගත් කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීමට අවහිරව ඇතිවා සේම මෙම රැකියාව නිසා සමාජ තත්වය පහත වැටී අනාගත තරුණ පරපුර අපේක්ෂා භංග පිරිසක් ලෙස වර්ධනය වෙමින් පවතින බවට ලැබී තිබෙන සමාජ දත්ත පදනම් කරගෙන ඔවුන්ව මෙම තත්වයෙන් මුදවා ගැනීමේ උපාය මාර්ග කෙරෙහි ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ත්‍රී රෝද රැකියාවට යාමෙන් වැළැක්වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමේ යෝජනාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත. කෙසේ වෙතත් නිවසේ භාවිතයට වාහනයක් ලෙස ත්‍රී රෝද භාවිතය මෙහිදී සීමාවන්ට ලක්කර නැති අතර කුලී ත්‍රිරෝද රථ සහ නිවසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදී ඉහත කී නීති පනවන්නට දැනටමත් සැලසුම් සකස් කර ඇතැයිද වාර්තාවේ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom