Elcardo වංචා සහ අයිතිකරුවන් බන්ධනාගාරගත කිරීම.

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    කමෝන් මොළ බාගෙ මෝඩ බයියා කමෝන් 🔥🔥😂

    පට්ට ආතල් උගෙ ගොං කමෙන්ට් දැක්කම 😍😎
    මම නෙවෙයි පෙන්ස් ඔවා කියන්නෙ. යුරොපා පාර්ලිමෙන්තුවෙ ඉදපු ඉකොනොමිස්ට් බූවාල! ඉදා චැනල් එක අහගනින් උබල උඩ තියාගෙන වදින එක්සත් රාජදානියෙ ආර්තික ඔස්තාර් , යුරොපා පාර්ලිමෙන්තුවෙ නියොජිත සුදුමහතයෙග්ගෙන්ම!


    https://www.youtube.com/@NigelFarageOfficial


    මෙ ඉකොනොමිස් සිස්ටම් එක ෆෙල්! ජනගහනය වර්දනය කරනවා. බැන්කු සල්ලි ණයට දෙනවා. ආන්ඩුව ආන්ඩුව ජනතාවගෙන් කප්පම් එකතූ කරල බෙදාගෙන බෙදාගෙන යනවා..අසීමාන්තික ජනගනය වර්දනයක් සහ මුදල් ප්‍රින්ට් කිරීමක් කරන්න බැහැ! තව සුට්ටයි මෙක! ඉවසල ඉදපම්!ලොකෙ සම්පත් සිමා සහිතයි!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    මිනිස්සු මැරිලා බන්. ඒවා වැඩක් නැද්ද?
    මේ ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් තියනවා නං.. විසදුම පරණ හොරු නෙවෙයි .. මීට වඩා හොද උන් වෙන්න ඕන.. එහෙම කවුද ඉන්න?

    මේ ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න බලං ඉන්න උන් 👇


     
    • Sad
    Reactions: Piyathissa

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    දහමුයි උගේ ගෑනි ඉන්නේ ඔසී වල දැකපු උන් ඉන්නවා
     
    • Like
    Reactions: Piyathissa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    මට හිතෙනවා - කලු සල්ලි පස්සේ ආන්ඩුව පන්න නිසා කොත්තු බාස් මාරු උනා
    ඔව් දිගටම හෝද හෝද හිටියොත් ශොට් එක හම්බ වෙයි කියලා ඩ්‍රාමා ටිකක් දාලා කතාව ක්ලෝස් කරා කොල්ලා හෙට අනින්දා රට පනි.උගෙ මොලේ එක්ක බලනකොට රනිල් එහෙම බාලාංශ .
     
    • Like
    Reactions: Piyathissa

    Similar threads