Elcardo SQFT Rate ගන්න පුළුවන් අඩුම ගාණ කීයද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    වර්ග අඩි 91 ට Elcardo එකෙන් Rs 650 Per SQFT දාල quotation එකක් දුන්න. ඒක 600 ට හෝ ඊට අඩුවට කතා කරගන්න පුලුවන්ද? බැරි නම් බොරුවට කතා කරලා වැඩක් නෑනේ. වැඩේ කෙරෙන ගානට යන්න පුලුවන් අඩුම ගාන කීයද? මන් කොලබ

    normal motor 35 ලු , Heavy Duty motor එක 45 ලු . මේ ගණන් තව කොච්චර bargain කරගන්න පුලුවන්ද?

    (මේ thread එකට කරන replys Elcado roller gate සම්බන්දයෙන් පමණක් කරන්න කාරුණික වන්න. වෙන brands ගැන එපා )
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    වර්ග අඩි 91 ට Elcardo එකෙන් Rs 650 Per SQFT දාල quotation එකක් දුන්න. ඒක 600 ට හෝ ඊට අඩුවට කතා කරගන්න පුලුවන්ද? බැරි නම් බොරුවට කතා කරලා වැඩක් නෑනේ. වැඩේ කෙරෙන ගානට යන්න පුලුවන් අඩුම ගාන කීයද? මන් කොලබ

    normal motor 35 ලු , Heavy Duty motor එක 45 ලු . මේ ගණන් තව කොච්චර bargain කරගන්න පුලුවන්ද?

    (මේ thread එකට කරන replys Elcado roller gate සම්බන්දයෙන් පමණක් කරන්න කාරුණික වන්න. වෙන brands ගැන එපා )
    650 TA PAADU NA MACHAN. MATATH CONTACT NUMBER 1 EWAPAN REP GE