Election 2015

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔබ කලයුතුදේ? සිතන්න

    ඔබ කැමති පක්ෂයකට චන්දය දෙන්න.

    නමුත් මහින්ද නඩයට චන්දය දෙන්න එපා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සුදුසු අය ඇත. අපි පිරිසිදු චරිත පත් කරගමු!!!


    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: COBRA_SM

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    අම්මේ තාත්තේ ඔබේ වටිනා චන්දය මහින්ද හා ඔහුගේ හොර රැලට දී මේ රටේ අහිංසක දරුවන්ගේ පැහැපත් අනාගතේ අදුරු කරන්න එපා රත්තරං අම්මේ
     
    • Like
    Reactions: mldarshana

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    බොරු සංවර්ධනයකට මුවා වී මේ රටට වින කරන මහින්ද රාජපක්ස නමැති මෘගයාට නැවත මේ රට භාර දෙන්න එපා සහෝදර සහෝදරවරුනී
     

    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    උබලට ඕනිනම් මට බැනපන්, ඒකට කමක් නෑ
    මගේ රෙප් කපපන්, ඒකටත් කමක් නෑ
    ඒත් උඹලටත් පුංචි දරුවො ඇති, උන් ගැන හිතලවත්
    මේ රටේ අනාගතේ වෙනුවෙන් මහින්දව නැවත ගේන්න එපා

     
    • Like
    Reactions: Troop