Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Election Intelligence Report
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ එකතු වෙනව වගේම තමයි බං නැති වෙන ඡන්ද ටිකත්. ඒවත් කලින් ඒව එක්ක Compare කර කර බලන්න. මේ වගේ දේවල් පටු විදියට හිතන්න එපා. හැමපැත්තම කවර් වෙන විදියට හොඳ විශ්ලේෂනයක් කරන්න.

මම මේ වගේම 2019 ඡන්දෙදි ගෙනාපු පොයින්ට් එක, 2015 ඡන්දෙදි ලක්ෂ 4.5ක වෙනසකින් මහින්ද පරාද උනේ, එතැන මහින්දට තිබ්බ ඡන්ද ලක්ෂ 50 ගානක බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උනේ නෑ ඒත් My3ට වැටුන බේස් එක හැමතැනම කැඩිල ගිහිල්ල කියල. මගේ ඒ පොයින්ට් එක හරියටම හරි. මේකෙදි මම ගේන පොයින්ට් එක තමයි උඩ කියල තියෙන්නෙ. මේකත් වරදින්න විදියක් නෑ

ඒ වගේම තව දෙයක්,

ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අර 69න් කැඩිල එන ඡන්ද හැමඑකාටම පාවෙල යනව. ඒත් බහුතරයක් යන්නෙ අනුරට, හැබැයි රනිල් අන්තිම වෙනකල් ගහන ගේම් කාටවත් හිතාගන්න බෑ ඒ නිසා තමයි කිව්වෙ මේකෙ මාර ඩ්‍රාම ටිකක් යයි කියල, අන්න ඒ වගේ ප්‍රබලත්වය අනුව අර පාවෙල එන ඒව රනිල්ටත් වැටෙන්න ඉඩ තියෙනව. කොහොමහරි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද මාර ගේම් එකක් ගහනව මේ පාර.

Facts එක්ක අරගෙන බලන්න.

[QUOTE="chami2015, post: 29999187, member: 542063"] [SIZE=5]ඒ එකතු වෙනව වගේම තමයි බං නැති වෙන ඡන්ද ටිකත්. ඒවත් කලින් ඒව එක්ක Compare කර කර බලන්න. මේ වගේ දේවල් පටු විදියට හිතන්න එපා. හැමපැත්තම කවර් වෙන විදියට හොඳ විශ්ලේෂනයක් කරන්න. මම මේ වගේම 2019 ඡන්දෙදි ගෙනාපු පොයින්ට් එක, 2015 ඡන්දෙදි ලක්ෂ 4.5ක වෙනසකින් මහින්ද පරාද උනේ, එතැන මහින්දට තිබ්බ ඡන්ද ලක්ෂ 50 ගානක බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උනේ නෑ ඒත් My3ට වැටුන බේස් එක හැමතැනම කැඩිල ගිහිල්ල කියල. මගේ ඒ පොයින්ට් එක හරියටම හරි. මේකෙදි මම ගේන පොයින්ට් එක තමයි උඩ කියල තියෙන්නෙ. මේකත් වරදින්න විදියක් නෑ ඒ වගේම තව දෙයක්, ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අර 69න් කැඩිල එන ඡන්ද හැමඑකාටම පාවෙල යනව. ඒත් බහුතරයක් යන්නෙ අනුරට, හැබැයි රනිල් අන්තිම වෙනකල් ගහන ගේම් කාටවත් හිතාගන්න බෑ ඒ නිසා තමයි කිව්වෙ මේකෙ මාර ඩ්‍රාම ටිකක් යයි කියල, අන්න ඒ වගේ ප්‍රබලත්වය අනුව අර පාවෙල එන ඒව රනිල්ටත් වැටෙන්න ඉඩ තියෙනව. කොහොමහරි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද මාර ගේම් එකක් ගහනව මේ පාර. Facts එක්ක අරගෙන බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom